ahhh ela ela .. call එකක් දීලම ඕකත් අහන එක හොඳයි :dull: හෙට බලන්න ඕන මේකෙ password change කරපු එවුන් නැද්ද බං. මොකද උනුත් කියල තියෙන්නෙ මාසෙකට සැරයක් change කරන්න කියල. ඒත් මම අවුරුදු 4 කින් change කලේ නැහැ බං. :dull: