ඉන්නවා හොඳින් ... හපොයි පොඩ්ඩා නම් හෙන ඇම්ඩා කියල වැඩක් නෑ.. නිදියන ටිකේ විතරයි පාඩුවේ ඉන්නේ![]()

Thaththa wagema nathai..

ඉන්නවා හොඳින් ... හපොයි පොඩ්ඩා නම් හෙන ඇම්ඩා කියල වැඩක් නෑ.. නිදියන ටිකේ විතරයි පාඩුවේ ඉන්නේ![]()

Thaththa wagema nathai..

කොළඹ නෙමේද ඉන්නේ දැන් ?මේ මාත් මෙහෙන් යන්නේ ඔය ඉන්න පැත්ත පහුකරන් හරිද බොරු එපා කම්මැලි කම
අන්න මිනිපුරගේ ලොකු පුතා ශිෂ්‍යත්වෙට ලකුණු 190ක් අරන් රෑන්ක් එක 6![]()


ලැසී බොමු
![]()
me dawas wala saneepa na
, hoda unama hadala balanna one.යකෝ බය කරන්න එපා බන් ...පහු ගිය මාසේ පුරාවටම බේකන්, බිත්තර දිගටම වගේ කෑවාඋඹට ඔහොම නම් මට කොහොම ඇද්ද කියල හිතා ගන්න පුළුවන් ...මළාට චෙක් කරලා නෑ බන් ඔය ටෙස්ට් දෙකම
මට දැන් හිතෙනවා චෙක් කරලා බැලුවොත් හොඳයි කියල
ඩොක්ටර් කෙනෙක් රිෆර් කරන්නම ඕනද බන් චෙක් කර ගන්න ?
![]()


එහෙම තිබිලත්. මේ දැන් කිලෝමීටර් 4 ක් විතර දුවලා ආවේ බං. 

උම්ම්මා මගේ දෙයියාඅඩේ මරු දෙයක් නේ පොස්ට් කරේ
මගේ ආසම බීමක් හදන හැටි දන්නේ නැතුව හිටියේ
![]()



අද ව'ජින් මොජීටෝ හදන්න බලාගෙන ගෙදර ආවේ. ඊයේ බඩු ගෙනාවා. ගෙදර උදේ ඉඳන් කරන්ට් තිබිලා නෑ. අයිස් කැට ඔක්කොම දිය වෙලා සෙනසුරාදට පෝස්ට් පෝන් කලා. එදා වෙනකන් ගෙනාපු 7 up බෝතලේ යහතින් තිබ්බොත් හොඳා. 
Saadu..eka eka ewa hadala meke dala apiwa holman kalata..
Kaawath kamak na aiye mahansi wenna wadak palak karanawanan..![]()


Rasa paatai....me dawas wala saneepa na
, hoda unama hadala balanna one.
koo thawa monada haduwa kiwwa neh?

ඔය දතාට කියලා පොඩි තුණ්ඩු කෑල්ලක් ලියා ගනින්. මගේ BMI යන්නෙත් 18.5 ට යන්තමින් කියපන්කෝ. ඊයේ උදේට බනිස්, අද උදේට මාලුපාන්. අද දවල් කෑම ගන්න ගිහින් කැකිරි උයලා තිබ්බ කරිය බලාගෙන දුකෙන් වගේ කිව්වා අනේ ඇටින් බෙදන්න එපා කියලා බං. මොනවා කරන්නද. බොලා ඌරත් ගිලිනවා නේද චෙක් කරගනින් Lipid profile එකක්. මට මේ සිකිලා ඉන්නේ.එහෙම තිබිලත්. මේ දැන් කිලෝමීටර් 4 ක් විතර දුවලා ආවේ බං.
![]()

අද ව'ජින් මොජීටෝ හදන්න බලාගෙන ගෙදර ආවේ. ඊයේ බඩු ගෙනාවා. ගෙදර උදේ ඉඳන් කරන්ට් තිබිලා නෑ. අයිස් කැට ඔක්කොම දිය වෙලා සෙනසුරාදට පෝස්ට් පෝන් කලා. එදා වෙනකන් ගෙනාපු 7 up බෝතලේ යහතින් තිබ්බොත් හොඳා.
![]()





ස්ටීම් බටර් කේක් හැදුවා. කේක් එක හදපු ගමන් උණුවෙන්ම ගෙදර උන්දැලා වාශ්ප කරන්න ගත්තා ලැසී හදන අතර තුරේ . පොඩී කෑල්ලක් ෆොටෝ ගහන්න ඉතිරි උනේ. ඒක දාන එක නිකන් මදි මදි වගේ. ඒකයි මේ කල්පනා කර කර ඉන්නේ දානවද නැද්ද කියලා.![]()

අනේ මන්ද කෝක් හරි සෙවන් අප් මෙගා එකක් බොනවා මම හැම දවසකම
අඩේ ඒකට ඕන බඩු ටික කියපන් මම සෙනසුරාදා තමයි බඩු ගන්න යන්නේ වැඩ ඇරිලා කෙලින්ම ..මට ආපු ගමන් හදත හැකි![]()
Kamak naa hadana hati wath dannako....![]()
පොඩි කේක් කෑල්ලක් ෆොටෝ ගැහුවා බලමු ඒකත් එක්ක දාමු. ලොකු දෙයක් නෑ කේක් හදන මික්චර් එකම තමයි.

7 up හෝ sprite හෝ සමහරු ඇපල් සෝඩා වගෙත් දානවා
මින්ට් කොළ (මින්චි කොළ )
ලෙමන් ගෙඩි දෙකක්
අයිස් කැට ඕනේ ක්‍රශ් කරලා ටිකක් වැඩිපුර
පෙපර්මින්ට් දානවා මින්ට් ගතිය වැඩි වෙන්න මම නම් (පෝලෝ එකක් ගෙනාවා )
සීනි
ඔය ටික තමයි. සිම්පල් බීමක්.
ඔය වගේ සීනි අන්තර්ගත බීම නිතර බොන්න එපා දියවැඩියාව එනවා ඉක්මනට.
මේ පුන්ඩේ keells වලත් බඩු නෑ බන් දැන්
උඹ කියන්නේ ඉරිදා චිකන් නෑ කියහන්කෝ මට මල පැන්නා බන් 
