lemon කොහෙන්ද බන් හොයන්නේ ?මේ පුන්ඩේ keells වලත් බඩු නෑ බන් දැන්
උඹ කියන්නේ ඉරිදා චිකන් නෑ කියහන්කෝ මට මල පැන්නා බන්
උඹ එහෙනම් සෙවන් අප් ඒකට වග කියන්න එපා ඕන්න්![]()


ko aluth kaama nadda?![]()


මම බොන්නේ නම් නෑ. මම ගෙදරත් නෑ හෙට ස්විමින් ගිහින් ගෙදර එද්දි කොහොමත් රෑ වෙනවා හෙට රෑ ගියාම ආයේ ගෙදර එන්නේ සෙනසුරාදා හවස. ගෙදර තාතයි අයියයි ශුවර් නැත්තේ.![]()

Mona Hari hadala meke danna![]()
දැනට ඉතින් අනිත් අය හදපුව කන්න තමයි තියෙන්නෙ 
පසුකාලීනව උත්සහ කරල බලන්න ඕනදැනට ඉතින් අනිත් අය හදපුව කන්න තමයි තියෙන්නෙ
![]()

මෙතන තියෙන රෙසිපි බලලා අයියත් කෑම හදන්නකෝ![]()
රස කෑමනම් තියෙනව මෙතන ගොඩක්.
Wow!!සෝට් බ්‍රෙඩ්
![]()
අල දෝසි

ටිකක් මෙහේ ඇන්න වර ගස් කුකුළා!මාත් මිල්ක් කුකීස් හැදුවා..
පස්සේ රෙසිපි එකයි ෆොටෝයි දාන්නං..![]()