සෝට් බ්රෙඩ්
අල දෝසි
Niyamai..Tfs..rep added..![]()
Wow!!
![]()
Thank you Rep +![]()

ලෙමන් පොළේ තියෙනවා. ඉරිදා පොලෙන් ගෙනාවේ.
එපා උන බන් ලෙමන් හොයල 
තමුන්ම හදල ෆොටෝ දානවා නම් නේද හොඳ ? 
මගුලක් කියනවා ... හැම තැනම බැලුව නෑ ... කියපන් කොයි පොලේ ද තියෙන්නේ ..එපා උන බන් ලෙමන් හොයල
![]()

චෙෆ් දුමින්දගේ පේජ් එකෙන් උස්සල මෙතන දාල හරි වැඩක් ද මන්දතමුන්ම හදල ෆොටෝ දානවා නම් නේද හොඳ ?
![]()

චෙෆ් දුමින්දගේ පේජ් එකෙන් උස්සල මෙතන දාල හරි වැඩක් ද මන්දතමුන්ම හදල ෆොටෝ දානවා නම් නේද හොඳ ?
![]()
aduma tharame gaththe kohenda kiyalawath danna thibuna 
මගුලක් කියනවා ... හැම තැනම බැලුව නෑ ... කියපන් කොයි පොලේ ද තියෙන්නේ ..එපා උන බන් ලෙමන් හොයල
![]()

aduma tharame gaththe kohenda kiyalawath danna thibuna
![]()
චාටර් වැඩ බන් ..අනේ මන්ද ...මේ ත්රෙඩ් එකේ තියෙන්න තමුන් විසින් හදල උත්සහ කරපු පින්තූර සහ ඒවා බලල මේකේ අය ආපහු හදපු ඒවායේ පින්තූර...
උස්සල දානවනම් මේ ත්රෙඩ් එක පිරිලා 
Keels eke thiyenawa maame...poddak balanna..![]()
හෝමගම වර......අනාත කුකුළාහ්!මගුලක් කියනවා ... හැම තැනම බැලුව නෑ ... කියපන් කොයි පොලේ ද තියෙන්නේ ..එපා උන බන් ලෙමන් හොයල
![]()
Keels eke thiyenawa maame...poddak balanna..![]()

හෝමගම වර......අනාත කුකුළාහ්!

ලොකු ලොකු කස්ටිය පොලේ යන්නේ නෑ මලයා!කීල්ස් කාගීල් දෙකේම නෑ ඇන්ටි ගොඩක් වෙලාවට. තියෙන වෙලේට දැක්කොත් උණු කැවුම් වගේ යන නිසා ගොඩක් වෙලාවට නෑ. ඉරිදා පොළ තමයි.
හොයන බඩුව නැති ටවුම ඉතිං හොද ද පුටා....ඇයි යකෝ ලෙමන් ගෙඩි දෙකක් ගන්න ඩොටේ එන්න ?![]()
Ane manda mama yana dawasatanan thiyenawa..කීල්ස් කාගීල් දෙකේම නෑ ඇන්ටි ගොඩක් වෙලාවට. තියෙන වෙලේට දැක්කොත් උණු කැවුම් වගේ යන නිසා ගොඩක් වෙලාවට නෑ. ඉරිදා පොළ තමයි.

මම කීල්ස් වල බැලුව නැන්දේ නෑනේ... සෙනසුරාදට කලින් දැක්කොත් කියනවද තියෙන තැනක් ...sms එකක් දාන්න![]()

හොයන බඩුව නැති ටවුම ඉතිං හොද ද පුටා....
මෙහේ නං ඔය ඕන හුයන්නක් තිබේ....
එතකොට ඩොටේ කොහෙද?
කොහුවල ද?-හෝමගම ද?

හොයන බඩුව නැති ටවුම ඉතිං හොද ද පුටා....
මෙහේ නං ඔය ඕන හුයන්නක් තිබේ....
එතකොට ඩොටේ කොහෙද?
කොහුවල ද?-හෝමගම ද?