එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

AD Udara

Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    සෝට් බ්‍රෙඩ්

    අල දෝසි
    Niyamai..Tfs..rep added..:D

    Wow!!

    11.gif

    Thank you Rep +:)

    thnks dear!!:):)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලෙමන් පොළේ තියෙනවා. ඉරිදා පොලෙන් ගෙනාවේ.

    මගුලක් කියනවා ... හැම තැනම බැලුව නෑ ... කියපන් කොයි පොලේ ද තියෙන්නේ .. :( එපා උන බන් ලෙමන් හොයල :sorry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    චෙෆ් දුමින්දගේ පේජ් එකෙන් උස්සල මෙතන දාල හරි වැඩක් ද මන්ද :dull: තමුන්ම හදල ෆොටෝ දානවා නම් නේද හොඳ ? :dull:
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    චෙෆ් දුමින්දගේ පේජ් එකෙන් උස්සල මෙතන දාල හරි වැඩක් ද මන්ද :dull: තමුන්ම හදල ෆොටෝ දානවා නම් නේද හොඳ ? :dull:

    :yes: aduma tharame gaththe kohenda kiyalawath danna thibuna :dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මගුලක් කියනවා ... හැම තැනම බැලුව නෑ ... කියපන් කොයි පොලේ ද තියෙන්නේ .. :( එපා උන බන් ලෙමන් හොයල :sorry:

    Keels eke thiyenawa maame...poddak balanna..:yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes: aduma tharame gaththe kohenda kiyalawath danna thibuna :dull:

    :yes: චාටර් වැඩ බන් ..අනේ මන්ද ...මේ ත්‍රෙඩ් එකේ තියෙන්න තමුන් විසින් හදල උත්සහ කරපු පින්තූර සහ ඒවා බලල මේකේ අය ආපහු හදපු ඒවායේ පින්තූර... :) උස්සල දානවනම් මේ ත්‍රෙඩ් එක පිරිලා :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Keels eke thiyenawa maame...poddak balanna..:yes:

    කීල්ස් කාගීල් දෙකේම නෑ ඇන්ටි ගොඩක් වෙලාවට. තියෙන වෙලේට දැක්කොත් උණු කැවුම් වගේ යන නිසා ගොඩක් වෙලාවට නෑ. ඉරිදා පොළ තමයි.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Keels eke thiyenawa maame...poddak balanna..:yes:

    මම කීල්ස් වල බැලුව නැන්දේ නෑනේ... සෙනසුරාදට කලින් දැක්කොත් කියනවද තියෙන තැනක් ...sms එකක් දාන්න :D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කීල්ස් කාගීල් දෙකේම නෑ ඇන්ටි ගොඩක් වෙලාවට. තියෙන වෙලේට දැක්කොත් උණු කැවුම් වගේ යන නිසා ගොඩක් වෙලාවට නෑ. ඉරිදා පොළ තමයි.
    ලොකු ලොකු කස්ටිය පොලේ යන්නේ නෑ මලයා!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇයි යකෝ ලෙමන් ගෙඩි දෙකක් ගන්න ඩොටේ එන්න ? :frown:
    හොයන බඩුව නැති ටවුම ඉතිං හොද ද පුටා....
    මෙහේ නං ඔය ඕන හුයන්නක් තිබේ....
    එතකොට ඩොටේ කොහෙද?
    කොහුවල ද?-හෝමගම ද?
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කීල්ස් කාගීල් දෙකේම නෑ ඇන්ටි ගොඩක් වෙලාවට. තියෙන වෙලේට දැක්කොත් උණු කැවුම් වගේ යන නිසා ගොඩක් වෙලාවට නෑ. ඉරිදා පොළ තමයි.
    Ane manda mama yana dawasatanan thiyenawa..:rofl:
    මම කීල්ස් වල බැලුව නැන්දේ නෑනේ... සෙනසුරාදට කලින් දැක්කොත් කියනවද තියෙන තැනක් ...sms එකක් දාන්න :D

    Heta puthawa ganna kalin yanna hambunoth nugegoda pole thiyenawada balala call karannan..:D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හොයන බඩුව නැති ටවුම ඉතිං හොද ද පුටා....
    මෙහේ නං ඔය ඕන හුයන්නක් තිබේ....
    එතකොට ඩොටේ කොහෙද?
    කොහුවල ද?-හෝමගම ද?

    හෝමගම :lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හොයන බඩුව නැති ටවුම ඉතිං හොද ද පුටා....
    මෙහේ නං ඔය ඕන හුයන්නක් තිබේ....
    එතකොට ඩොටේ කොහෙද?
    කොහුවල ද?-හෝමගම ද?

    Dote thamai kalaa kola,gadaa gedi thiyenne ..:P