එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Kata uththarath nathi unane..:rofl::rofl:
    meka dakkama patan gani maru wikallen sinhala ugannanna..:sorry:

    :lol: :lol: කෙලින්ම කිඹුලගේ වල්ගෙන් අදාල ලිඳට දැම්ම නෙහ් එකපාරම ?

    දැන් සිංහල උගන්නන්නේ නෑ හෙමින් මාරු වෙන ඒකයි කරන්නේ ;):lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :lol: :lol: කෙලින්ම කිඹුලගේ වල්ගෙන් අදාල ලිඳට දැම්ම නෙහ් එකපාරම ?

    දැන් සිංහල උගන්නන්නේ නෑ හෙමින් මාරු වෙන ඒකයි කරන්නේ ;):lol:

    :rofl::rofl:dan wayasaine..waliyata yanna baye..:lol::P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :lol: :lol: කෙලින්ම කිඹුලගේ වල්ගෙන් අදාල ලිඳට දැම්ම නෙහ් එකපාරම ?

    දැන් සිංහල උගන්නන්නේ නෑ හෙමින් මාරු වෙන ඒකයි කරන්නේ ;):lol:
    හරි සතුටුයි නේහ් ඔබතුමාට!
    කමක් නෑ මචං අපි පොඩි මිනිස්සු නේහ්!:cool:
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    සෝට් බ්‍රෙඩ්

    12079418_914081965325793_1962004306256151780_n.jpg

    අල දෝසි

    Thanks! :)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ලොකු ලොකු කස්ටිය පොලේ යන්නේ නෑ මලයා!

    ඒක තමයි අවුල. නැත්නම් ගේමක් නෑ පොලේ නම් ලෙමන්. හැබැයි පොලේ ගිහින් ඉල්ලන්න ඕනේ වැල් දෙහි කියලා. ලෙමන් කිව්වට ඔය මිනිස්සුන්ට තේරෙන්නේ නෑ. ;)