කිරල

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචන් කිරල බීම හදන හැටිත් දාපන්කෝ..........
    කිරල හදන්නෙ මචං දිවුල් හදනව වගේ තමයි..:yes:
    පොත්ත අයින් කරලා බ්ලෙන්ඩර් කරනවා.. ඊට පස්සෙ සමහර අය පොල් කිරි දානවා.. සමහර අය වතුර දානවා.. ඒකට සීනි එක්කහු කරලා කූල් කරල බොන්න තියෙන්නෙ..

    හැබැයි මචං කිරල ගෙඩි දහයක් ගත්තොත් පහකට වඩා පනුවො ඉන්නවා.. සමහර අය පනුවොත් එක්කම බ්ලෙන්ඩර් කරන්නෙ.. ඒකයි ඔය කඩවල තියෙන කිරල අයිස් පැකට් බොන්න එපා කියන්නෙ..:)
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    Ingredients
    10 Kirala fruits
    4 cups of water
    1 cup of thick coconut milk (optional)
    Sugar and salt to taste

    Makes 4 servings

    Method

    Cut the fruits in half. Scoop out the flesh and put it into a container. Watch out for worms!!
    Add water and using your fingers squeeze the flesh out. Make sure all the juices are released.
    Strain the liquid out with a strainer. Don’t let the seeds get into the drink.
    Add in the sugar, salt and coconut milk. Mix well and serve chilled.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,162
    20,450
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif

    TFS!
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,060
    5,821
    113
    canada
    අපේ ගෙදර පිටිපස්සේත් තිබ්බ. හුගක් කිරල ගෙඩි වල පනුවෝ වහනවා
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කිරල බීම
    මුලින්ම කිරල ගෙඩි ටික හොඳට හෝද ගන්න .ඊට පස්සෙ කිරල ගෙඩිය අතින් පොඩි පොඩි කෑලි වලට කඩන්න ඕනි.කඩනකොට බලන්න පනුවො ඉන්නවද කියලා.ගොඩක් ඒවල පනුවො ඉන්නවා.ඒවා විසි කරලා දාන්න.ඊට පස්සේ හොඳ කිරල ගෙඩි ටික පොල් කිරි තියෙන භාජනයකට දාලා අතින් පොඩි කරන්න ඕනි.බ්ලේන්ඩර් කරන්න එපා.මොකද කිරල වල තියෙනවා පොඩි ඇට ජාතියක්.මේකත් බ්ලෙන්ඩර් වුනොත් අමුතු රසයක් එනවා.කිරල ටික පොල් කිරි වල දාලා පොඩි කරාට පස්සේ ඒකෙ තියෙන ඇට අයින් කරන්න පෙරන්න ඕනි.ඊට පස්සේ සීනි,ලුනු අවශ්‍ය ප්‍රමානයට දාලා කූල් කරලා බොන්න.
     
    • Like
    Reactions: other guy

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මම දැකලා නෑනේ බන් කිරල විකුනන්න තියෙනවා
    කොහේ වගේද තියෙන්නෙ

    කොල පාට ගෙඩියක් තියෙන්නෙ.ගෙඩි 5ක් 6ක් විතර මැදින් විදලා ඉරටුවක අමුනලා තියෙන්නෙ.ෆුඩ් සිටි වල ඕවා නෑ.පොළ පැත්තට ගිහින් බලන්න.වැඩි ගානක් වෙන්නෙ නෑ.එක පාරක් හදන් බීපන්.පට්ට රස බීමක්.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කොල පාට ගෙඩියක් තියෙන්නෙ.ගෙඩි 5ක් 6ක් විතර මැදින් විදලා ඉරටුවක අමුනලා තියෙන්නෙ.ෆුඩ් සිටි වල ඕවා නෑ.පොළ පැත්තට ගිහින් බලන්න.වැඩි ගානක් වෙන්නෙ නෑ.එක පාරක් හදන් බීපන්.පට්ට රස බීමක්.
    මේ තියෙන්නෙ කිරල ගෙඩියක්.ඕවා ගඟවල් අයිනේ තමා ගොඩක්ම වැවෙන්නෙ.
    3375217334_71246d4d46.jpg
     
    Last edited:

    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    මරුසිරා;19090261 said:
    ඉස්සර බට තුවක්කු වලට දාපු පුංචි ගෙඩිත් මෙවමද බන් ?

    බට තුවක්කුවට දාන්නේ කිරිල්ල ගෙඩි බන්. මේ කිරල. මේක කඩොලාන ශාකයක්.
     

    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    ජින්තුවා;19090340 said:
    කිරලවගේද හුට්ටෝ අරක්කු

    මචන් සමහර කිරල ගස් යට කසිප්පු බැරල් තියනවා.