මචන් කිරල බීම හදන හැටිත් දාපන්කෝ..........
කිරල හදන්නෙ මචං දිවුල් හදනව වගේ තමයි..
පොත්ත අයින් කරලා බ්ලෙන්ඩර් කරනවා.. ඊට පස්සෙ සමහර අය පොල් කිරි දානවා.. සමහර අය වතුර දානවා.. ඒකට සීනි එක්කහු කරලා කූල් කරල බොන්න තියෙන්නෙ..
හැබැයි මචං කිරල ගෙඩි දහයක් ගත්තොත් පහකට වඩා පනුවො ඉන්නවා.. සමහර අය පනුවොත් එක්කම බ්ලෙන්ඩර් කරන්නෙ.. ඒකයි ඔය කඩවල තියෙන කිරල අයිස් පැකට් බොන්න එපා කියන්නෙ..