machanla mama kellekta love karanawada koheda... bus ekedi set wenne.... mama katha kalaa... eya katha karanne ne... anthimata golu baasawen katha kala eya katha kala.. ahana deta oluwa wananawa witarai... prasneth mamama ahala uththareth mamama kiyala... neda kiyala ahuwama oluwa wananawa... eyata BF kenek innawalu... eth fb eka dunna... mama mokada ban karanneeee![]()
![]()
මෙහෙමයි මචං, සමහර කෙල්ලො කොල්ලෙක් නැති වුනත් ඉන්නවා කියන්නෙ අකමැත්ත පෙන්නන්න.
කොල්ලෙක් ඉඳලත්, නොදන්න කොල්ලෙකුට FB එක දුන්නා කියන්නෙ හොඳ එකක්. උඹ කෝකටත් ඒකිට FB එකෙං මැසේජ් කරලා අහපං කෝ කොල්ලා කියන එකයි, අහන්න තියෙන අනිත් ඒවයි. FB එකේදි ඔළුව වනන්න බෑ නෙ ඒකිට. ඒ නිසා උත්තර දෙයි.
ඊට පස්සෙ ඒකි කියන දේවල් අනුව තීරණයක් ගනිං.
[හැබැයි සමහර කෙල්ලො බොරුත් කියනවා; පරිස්සමිං]