London Camdon Market eke Kotthu Gahana Nangi

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    kibula aiye ape company eke inna indian un kiyanne oka unge kemak kiyala. tamilnadu wala lu oka upanne kiyala. ane manda :)

    කියපන් ගිහිල්ලා පාරේ රෙන්න පටන් ගත්තෙත් උඹල කියල :lol::lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    LOL :lol:

    Koththu gahana eka da pride eka? :lol:

    ලංකාවේ උන්ගේ තියෙන්නේ මහා මොංගල් මානසිකත්වයක් බන් :lol:... වෙන රටක එකෙක් ලංකාවේ මොකක් හරි පින්තූරයක් දැම්මහම එතන ගිහින් මැරෙන්න හදනවා...proud to be ශ්‍රී ලන්කන්...ඔහොම කියා කියා විකාර ගොඩයි :rofl:...උන් අපිට පුකෙන් හිනා වෙනවා ඇති....පින්තූරයක් දැම්මනම් එක අගය කරාට අවුලක් නැහැ... මුන් එහෙම නැහැ...අරක දැක්කම ඉන්න තැනුත් මතක නැහැ වගේ...ලංකාවේ උන් තමයි ඔහොම මැරෙන්න හදන්නේ..:dull:

    දැන් බලහන්, කොත්තු ගහන එකක් දැම්මත මුන්ට ඒක ආඩම්බරයක් :lol:..මුන් පබ්ලික් ප්ලේස් එකක ඔය වගේ දැම්මොත් එක දකින වෙන රටක එකෙක් මොනාද බන් හිතන්නේ..:(:dull:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ලංකාවේ උන්ගේ තියෙන්නේ මහා මොංගල් මානසිකත්වයක් බන් :lol:... වෙන රටක එකෙක් ලංකාවේ මොකක් හරි පින්තූරයක් දැම්මහම එතන ගිහින් මැරෙන්න හදනවා...proud to be ශ්‍රී ලන්කන්...ඔහොම කියා කියා විකාර ගොඩයි :rofl:...උන් අපිට පුකෙන් හිනා වෙනවා ඇති....පින්තූරයක් දැම්මනම් එක අගය කරාට අවුලක් නැහැ... මුන් එහෙම නැහැ...අරක දැක්කම ඉන්න තැනුත් මතක නැහැ වගේ...ලංකාවේ උන් තමයි ඔහොම මැරෙන්න හදන්නේ..:dull:

    දැන් බලහන්, කොත්තු ගහන එකක් දැම්මත මුන්ට ඒක ආඩම්බරයක් :lol:..මුන් පබ්ලික් ප්ලේස් එකක ඔය වගේ දැම්මොත් එක දකින වෙන රටක එකෙක් මොනාද බන් හිතන්නේ..:(:dull:
    :rofl:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ප්‍රොඩ්ට් ටූ බී අ ශිරිලන්කන් කෙසෙවෙතත් මගේ කමෙන්ට්ක කට්ටිය ෆන් එක්ක ගන්නවා වගේ අතල කොල්ලනේ ආතල් මට සතුටුයි මම හැමවෙලෙම උත්සහ කරන්නේ ත්‍රෙඩ් එකකට දාන පලවෙනි කමෙන් එකක් සෙට් වුනොත් පොඩ්ඩක් ජුජුස්සා සහගත එකක් දලා ලංකාව වගේ අඩුමනසිකත්වයෙක් පෙලෙන උන් ටාර්ගට් කරන්න ලොල් ගොඩයි වරෙන් සිංහලු ඇමරිකාවට හොදට ඉගෙන ගෙන ලොවෙත් නැති වැටුපක් ලබලා ෆුන් එකේ ඉමු ලොල් ලොල්
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මහා මොංගල් මානසිකත්වයක් YES

    ලංකාවේ උන්ගේ තියෙන්නේ මහා මොංගල් මානසිකත්වයක් බන් :lol:... වෙන රටක එකෙක් ලංකාවේ මොකක් හරි පින්තූරයක් දැම්මහම එතන ගිහින් මැරෙන්න හදනවා...proud to be ශ්‍රී ලන්කන්...ඔහොම කියා කියා විකාර ගොඩයි :rofl:...උන් අපිට පුකෙන් හිනා වෙනවා ඇති....පින්තූරයක් දැම්මනම් එක අගය කරාට අවුලක් නැහැ... මුන් එහෙම නැහැ...අරක දැක්කම ඉන්න තැනුත් මතක නැහැ වගේ...ලංකාවේ උන් තමයි ඔහොම මැරෙන්න හදන්නේ..:dull:

    දැන් බලහන්, කොත්තු ගහන එකක් දැම්මත මුන්ට ඒක ආඩම්බරයක් :lol:..මුන් පබ්ලික් ප්ලේස් එකක ඔය වගේ දැම්මොත් එක දකින වෙන රටක එකෙක් මොනාද බන් හිතන්නේ..:(:dull:

    SIraawata ban... mata nan dakiddith vili lajjai :(
    මහා මොංගල් මානසිකත්වයක් :yes:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ලංකාවේ උන්ගේ තියෙන්නේ මහා මොංගල් මානසිකත්වයක් බන් :lol:... වෙන රටක එකෙක් ලංකාවේ මොකක් හරි පින්තූරයක් දැම්මහම එතන ගිහින් මැරෙන්න හදනවා...proud to be ශ්‍රී ලන්කන්...ඔහොම කියා කියා විකාර ගොඩයි :rofl:...උන් අපිට පුකෙන් හිනා වෙනවා ඇති....පින්තූරයක් දැම්මනම් එක අගය කරාට අවුලක් නැහැ... මුන් එහෙම නැහැ...අරක දැක්කම ඉන්න තැනුත් මතක නැහැ වගේ...ලංකාවේ උන් තමයි ඔහොම මැරෙන්න හදන්නේ..:dull:

    දැන් බලහන්, කොත්තු ගහන එකක් දැම්මත මුන්ට ඒක ආඩම්බරයක් :lol:..මුන් පබ්ලික් ප්ලේස් එකක ඔය වගේ දැම්මොත් එක දකින වෙන රටක එකෙක් මොනාද බන් හිතන්නේ..:(:dull:

    Proud be sri lankan kiya kiya mehe idan rata dekata palanekan palu yanna baninawa.:lol:

    Screenshot.229471.1000004.jpg

    52839628.jpg
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    කොත්තුව කනකන් කෙල පෙරෙනවා බන්.. කටවල් 4ක් 5ක් කනකන් හෙන ගති... ඉතුරු ටික කන්නේ සංසාරේ අනියත බව පසක් කරමින්. කාල ඉවර වෙලා හිතන්නේ ආයේ නම් ජීවිතේට කොත්තු කන්නේ නෑ කියල.. ඊටපස්සේ දවසේ කක්ක දානවා ඉවරයක් නෑ බඩේ අමාරු හැදිලා.. ආයේ කොත්තු කඩයක් ලඟින් යද්දී කෙල පෙරනවා..
     
    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    කොත්තුව කනකන් කෙල පෙරෙනවා බන්.. කටවල් 4ක් 5ක් කනකන් හෙන ගති... ඉතුරු ටික කන්නේ සංසාරේ අනියත බව පසක් කරමින්. කාල ඉවර වෙලා හිතන්නේ ආයේ නම් ජීවිතේට කොත්තු කන්නේ නෑ කියල.. ඊටපස්සේ දවසේ කක්ක දානවා ඉවරයක් නෑ බඩේ අමාරු හැදිලා.. ආයේ කොත්තු කඩයක් ලඟින් යද්දී කෙල පෙරනවා..

    :lol::lol::lol::lol::lol:
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,827
    2,395
    113
    කොත්තුව කනකන් කෙල පෙරෙනවා බන්.. කටවල් 4ක් 5ක් කනකන් හෙන ගති... ඉතුරු ටික කන්නේ සංසාරේ අනියත බව පසක් කරමින්. කාල ඉවර වෙලා හිතන්නේ ආයේ නම් ජීවිතේට කොත්තු කන්නේ නෑ කියල.. ඊටපස්සේ දවසේ කක්ක දානවා ඉවරයක් නෑ බඩේ අමාරු හැදිලා.. ආයේ කොත්තු කඩයක් ලඟින් යද්දී කෙල පෙරනවා..

    Sira kathawa ban
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    moka unath higakanne nathuwa/wanchawal karanne nathuwa job ekak karana eka watinawa. Mama danna tharamin oya ratawal wala hama profession ekatama piliganeema eka samanayi. Lankawe wage kottuwa gahuwoth hena sadde ne bang, rate hatiyata epayi wade karanna. Bamba wala MC issaraha kada deketh karanne roti tika nikam thaachchiye daala mix karana eka witharayi
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ලිඳේ පැනපන් තොපි ඔක්කොම. ඔය indian කෙල්ලෙක්. :lol:

    gdby9Us.png

    වීඩියෝ එක කරලා තියෙන්නේ India වේ එකෙක්. Video එකේ Title එක බලපන්. Sri Lankan inspired. ඒ කිව්වේ Sri Lanka විදියට කියන එක :rofl::rofl:

    :rolleyes::rolleyes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සුද්ද වැඩිය දන්නෙ නැති නිසා හොඳයි කොත්තුව කවලම් වෙන්න ගහන්න ඕනනෙ බං අනික බිත්තරේ හොරට දාන්නේ. මෙහෙ ඕව බැහැනෙ. කමක් නැහැ මොනාව උනත් අපේ රටේ කෙල්ලෙක්නේ :)

    :yes:
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    කොත්තු කිව්වම මතක් උනේ, කඩවත හන්දියේම එක කඩේක බන් උදේ එද්දී කොත්තු තැටිය උඩ තඩි බළල් බෙට්ටක්.. කඩේ එවෙලේ වහල.. හවස යද්දී මෙන්න එතන නියමෙටම කොත්තු දානවා.. බෙට්ටත් අරන් දාන්න ඇත්තේ අර කොත්තු තැටි දෙකෙන්.. කොත්තුව අරන් පිගානට දානවා වගේ..