එකේ තියෙනවා පට්ට වැඩකැලී ටිකක්.. සුපිරියටම කියාදෙනවා..


bump bumpz
Ela Ela thanks Macho.
Patta
පට්ටයි ආ...රෙප් 7+
පට්ට +
ඔක්කොම කරපන් එකේනියමයි මචං.. Photoshop Secrets DVD සෙට් එකම හම්බවුණා මට.. එකෙක් අරන් ගිහින් ගෙනත් දුන්නෑ..එකේ තියෙනවා පට්ට වැඩකැලී ටිකක්.. සුපිරියටම කියාදෙනවා..
.ඒ සෙට් එක තමයි බන් ලංකාවේ සමහර class වල කියලා දෙන්නේ සල්ලි අරන්.. 

You must spread some Reputation around before giving it to RottenCOLT again
A. සිරියා;19098984 said:Patta
අනිවා.මේක දැනං හිටියේ නෑ බං. බොහොම ස්ථූතියි. තව මේ වගේ ඒවා දාන්න !
පුළුවන් බන්.මම දැන් කරලා බැලුවා. මම අද හෙටම දාන්නම්.අර blur post එක දැම්මට පස්සේ. උබට චුට්ටක් photoshop පුලුවන්ද. නැත්තනම් ඔක්කොම step දාන්නම්.
![]()








මචන් මට ඕනේ වෙලා තියනවා මැප් එකක් ප්‍රින්ට් කරගන්න ටිකක් ලොකුවට.
5එම්.පි කැම් එකකින් තමයි මැප් එක පොටෝ එකක් විදියට අරන් තියෙන්නෙ(තව තැනක තිබුනු ඒරියා මැප් එකක්).
මට ඕනේ මේ මැප් එක ප්‍රින්ට් කරගන්න 90cmx100cm විතර ලොකුවට..(ටිකක් අපැහිදිලි උනාට අවුලක් නෑ)
මචන් මට මේ මැප් එක වෙන වෙනම කොටස් වශයෙන් A4 කොල වලට ප්‍රින්ට් කරගෙන 90cmx100cm විතර එන විදියට අලව ගන්න බැරිද?
![]()



මෙන්න ත්‍රෙඩ්...!!
දිගටම කරගෙන යන්න.
සලකන ලදී.
අනේ ගොඩක් පින් කොල්ලෝ දාන්න පුලුවන් නම්.
ඔව් මචන් සාමාන්‍ය මට්ටමකට photoshop පුලුවන්.
ගොඩක් ස්තූතියි මචන්..
+++ 14
tho nan yakek,.. digatama karapan,.. nawaththuwoth maranawa...
repost
bump
thanks machan. dan camera raw wadiya kastiya use karanne naha neda lightroom hinda. meka pattane.සොහොන;19108863 said:මෙන්න මෙයත් අයියේ සැහෙන්න වැඩ ටිකක් සිංහලෙන් කියලා දෙනවා පට්ට බුවෙක්
![]()
![]()