දෙහි ගෙඩියක විතර ලෙල්ල යාන්තං ගාලා දැම්මේ බං. අමුතු සුවදක් තිබ්බා. ලොකු අවුලක් නං උනේ නෑ.. කොච්චර කේක් චාති තිබුනත් බටර් කේක් එක්ක හරියට හදලා මුද්දරස්පලං, කජු දැම්මා ම පට්ට නේහ්![]()
අනිවා මේ ලැසී එක බොන්න හදපු ස්ටීම් බටර් කේක් එකෙන් කෑල්ලක්. උණු උණුවෙම බාපු ගමන් ගෙදර අය එක්ක දුන්නා ෆොටෝ ගහන්න මතක් වෙද්දි මෙච්චරයි ඉතිරි.





දැම්මා ජුජුබ්ස්
කූල් වෙනකන් ඉන්න එපෑ ඉතින් 







