එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දෙහි ගෙඩියක විතර ලෙල්ල යාන්තං ගාලා දැම්මේ බං. අමුතු සුවදක් තිබ්බා. ලොකු අවුලක් නං උනේ නෑ.. කොච්චර කේක් චාති තිබුනත් බටර් කේක් එක්ක හරියට හදලා මුද්දරස්පලං, කජු දැම්මා ම පට්ට නේහ් :love::love:

    අනිවා මේ ලැසී එක බොන්න හදපු ස්ටීම් බටර් කේක් එකෙන් කෑල්ලක්. උණු උණුවෙම බාපු ගමන් ගෙදර අය එක්ක දුන්නා ෆොටෝ ගහන්න මතක් වෙද්දි මෙච්චරයි ඉතිරි. :(:(

    2dgku1j.jpg
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අනිවා මේ ලැසී එක බොන්න හදපු ස්ටීම් බටර් කේක් එකෙන් කෑල්ලක්. උණු උණුවෙම බාපු ගමන් ගෙදර අය එක්ක දුන්නා ෆොටෝ ගහන්න මතක් වෙද්දි මෙච්චරයි ඉතිරි. :(:(

    2dgku1j.jpg
    අම්මේ :rolleyes: :love::love::love::love: :sorry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනිවා මේ ලැසී එක බොන්න හදපු ස්ටීම් බටර් කේක් එකෙන් කෑල්ලක්. උණු උණුවෙම බාපු ගමන් ගෙදර අය එක්ක දුන්නා ෆොටෝ ගහන්න මතක් වෙද්දි මෙච්චරයි ඉතිරි. :(:(

    2dgku1j.jpg

    :eek::eek::(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හැදුවා බිස්කට් පුඩිම පොඩි මොඩිෆිකේෂන් ටිකක් එක්ක :cool: දැම්මා ජුජුබ්ස් :rofl: කූල් වෙනකන් ඉන්න එපෑ ඉතින් :(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හැදුවා බිස්කට් පුඩිම පොඩි මොඩිෆිකේෂන් ටිකක් එක්ක :cool: දැම්මා ජුජුබ්ස් :rofl: කූල් වෙනකන් ඉන්න එපෑ ඉතින් :(
    මේක හරියන්නෑ තරි ගෙවල් පැත්තේ යන්ඩ ඕනේ :rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මදා ආසාවේ හිටියා පෑන් පුඩිමට පුහුල් දෝසි දාල කන්න සන්කයාගේ රෙසිපිය දැක්ක වෙලාවේම කෙල හැලුන :( වල් අවන් එක :angry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගස් බමුණා හම්මේ ගාලා බෑ මේ පාර නත්තලට පාර්ටියක් ඕනෑ උඹෙන් :growl:
    :cool:
    වරෝ ඕන වෙලාවක :cool:
    :cool::cool:

    මදා ආසාවේ හිටියා පෑන් පුඩිමට පුහුල් දෝසි දාල කන්න සන්කයාගේ රෙසිපිය දැක්ක වෙලාවේම කෙල හැලුන :( වල් අවන් එක :angry:
    අවන් වල හැටි ඔහොම තමා. අපේ එකෙත් ටයිමරේ කැඩිලා.
    මයික්‍රොවේව් එකක් ගන්න ඕනෙ කියලා අම්මා සීට්ටුවකට ඉන්නවා කිව්වා :sorry:
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    අනිවා මේ ලැසී එක බොන්න හදපු ස්ටීම් බටර් කේක් එකෙන් කෑල්ලක්. උණු උණුවෙම බාපු ගමන් ගෙදර අය එක්ක දුන්නා ෆොටෝ ගහන්න මතක් වෙද්දි මෙච්චරයි ඉතිරි. :(:(

    2dgku1j.jpg

    :dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Ada rata pasta haduwa..Sinhala kotanna Bari nisa hadana hati danna widihak na..:( pic ekak witharak dennan..:D

    Dan samaharu byte karai ochcharai hadanna danne kiyala:sorry:

    dzt3yf.jpg
     
    anurusun

    Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    කුක්කු ටොපි හදමු
    ඔව් ඔව් කුක්කු ටොපි තම හදන්නේ. :lol::lol: කිරි ටොපි කියමුකෝ උබලට ලජ්ජා හිතෙයිනේ :dull:

    මං අවශ්‍ය දේවල් සප්ලයි කරා අම්ම තමා හැදුවේ..:dull::dull::dull:. මං උදව් උනා.
    උපුටා දමමි

    ඕනේ මෙන්න මේවා :):)
    1. ලොකු කුක්කු එකයි (මචන් මිල්ක්මෙඩ් හොදේ)
    2. සිනි 300g විතර
    3.පාන්පිටි 250ක් වගේ
    4.මාගරින්
    5.කජු වර්ග අරව මෙව්වා :frown::frown:
    6.වතුර කෝප්ප 1ක් 1/2ක්

    හදමු එහෙනම්..

    1. මුලින්ම වතුර ටික රත්වෙනකන් ඉදල එකට සිනි ටික දාල සිනි කට අහුවෙන්නේ නැති වෙනකන් උනුකරගන්න..

    IMG_20150719_171314.jpg

    2.මාගරින් ටිකකුත් එකතු කරන්න

    IMG_20150719_171526.jpg

    IMG_20150719_171756.jpg

    3.සිනි පදම එනකන් උණු උනාම කුක්කු ටින් එක දාල ආයි කලවන් කරන්න..:D:rolleyes::P

    IMG_20150719_171920.jpg

    4.ඒ එක්කම පාන් පිටි එකතු කරගෙන කැටි හිටින්නේ නැති වෙන්න හොදට කලවන් කරන්න..

    IMG_20150719_172019.jpg

    IMG_20150719_172201.jpg

    5.ගින්දර ටිකක් අඩුකරගෙන කජු එකතු කරගන්න..මෙහෙ දැම්මේ නෑ. ආර්ථිකේ හරි දරිනුයි

    IMG_20150719_172318.jpg

    6.හොදට ගන වෙනකන් අතේ නොඇලෙන ගානට එනකන් ලිපේ තියන් කලවන් කරන්න.මේ පදම එනකන් :):):)

    IMG_20150719_172351.jpg

    7.රස්නේ පිටින්ම තැටියකට හලාගෙන තුනි කරගන්න.. නිවෙන්න කලින් කපාගන්න :nerd::nerd::nerd:

    IMG_20150719_172629.jpg

    IMG_20150719_172925.jpg

    සැ.යු :- සිනි අඩු වීමෙන් සවිවිම දුර්වල වේ..එමෙන්ම වැඩි වීමෙන් මරණිය ප්‍රහාර සදහා යොදාගත හැකි මිලිටරි කුක්කු ටොපි නිර්මාණය විය හැක..:dull::dull:
    පාන්පිටි පාලනයෙන් සවිවිම හා මෘදු බව වැඩි කරගත හැක

    super
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Ada rata pasta haduwa..Sinhala kotanna Bari nisa hadana hati danna widihak na..:( pic ekak witharak dennan..:D

    Dan samaharu byte karai ochcharai hadanna danne kiyala:sorry:

    dzt3yf.jpg

    කඩෙන් ගෙනල්ල පින්තූර දැම්මම හදන විදිහ දාන්න බෑ තමා ඉතින් :rofl::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හදපු විදිය දාපිය යෝධියේ.. :growl::growl::growl:

    hadapu widiha dafiya yodiye :growl:

    ඕක ඔය යෝධි හදපු එකක් නෙමේ බලපු ගමන් පේනවා :lol: සයිබු නානගේ කඩෙන් ගෙනාපුවද කොහෙද :lol::rofl: දැන් ටොන් පනහේ පංචස්කන්දේ උස්සං ඇවිල්ල මරු කියවයි :lol: