අමුතු අමුතු සෙල්‍ෆි

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    අමුතු අමුතු සෙල්‍ෆි

    අද වෙනකොට ලෝකයේ හැම රටකම වගේ Selfie Photo කලාව ජනප්‍රිය වෙලානේ.. ඔය අතර එක එක අමුතු අමුතු සෙල්‍ෆි අපි දැක්කනේ.. මතක ඇතිනේ පහුගිය කාලේ අපේ රටේ පොලිසිය එක්ක පවා සෙල්‍ෆි ගත්තා..

    ඉතින් ඔන්න අපි ඔයාලට පෙන්නන්න යන්නේ ලෝකයේ භයානකම සෙල්‍ෆි කිහිපයක්.. බැලුවට කමක් නෑ.. කරන්න නම් යන්න එපා..

    81d9YU5.jpg


    hqdefault.jpg


    World-s-Most-Dangerous-Selfie.jpg


    selfie-rio-bazil_2928069k.jpg


    gedi pitin ussana ladi...:yes::yes:
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    රුසියාවෙ උන්ට නම් පුදුම පුකේ ඇම්මක් තියෙන්නෙ උඩවල් වල නගින්න..:growl:

    Maricha un inawalu neda selfy ganna gihin.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Maricha un inawalu neda selfy ganna gihin.
    ඕකුන්ට පිස්සු බං.. බලපංකො නගින කනු, බිල්ඩින් වල උස.. තේරුමක් ඇති වැඩක් නම් කමක් නෑ.. ඇම්මට නැගලා වැටිලා මැරෙනවා.. පවුකාර යක්කු..:lol: