ඔටො ගියර්

Xsaviour

Active member
  • Mar 24, 2015
    147
    36
    28
    එහා පෑත්තෙ
    මචන්ලා..., ඔටො ගියර් වාහනයක් කලර් ලයිට් එකෙදි N හරි P එකට හරි දාන එක හොදයිද? නෑතිනම් D එකම තියාගෙන ඉන්නවද?
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    පැයක් විතර යනවනං N දාපන් .. නැත්තන් D තියල break ගහන හිටපන් :rolleyes:
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,891
    6,762
    113
    38
    Galle
    mama nam N danawa. ethakota engine load eka adu wenawa --> save fuel

    manual nam nutral karanawa, clutch eka allan inne na
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පැයක් විතර යනවනං N දාපන් .. නැත්තන් D තියල break ගහන හිටපන් :rolleyes:
    5 minවිතර යනවනං N දාපන් .. නැත්තන් D තියල break ගහන හිටපන්
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    මචන්ලා..., ඔටො ගියර් වාහනයක් කලර් ලයිට් එකෙදි N හරි P එකට හරි දාන එක හොදයිද? නෑතිනම් D එකම තියාගෙන ඉන්නවද?

    N position ekata daapan ..
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    D + Break
    N/P switching between constantly = ByeBye Gearbox :D
    Gearbox > Fuel


    this sounds logical..

    i drive a manual..and i put it to neutral in the lights just so that i don't have to keep the clutch pressed hard. good for your legs
     

    Jax_Teller

    Member
    Oct 19, 2013
    890
    50
    0
    38
    Charming, California
    this sounds logical..

    i drive a manual..and i put it to neutral in the lights just so that i don't have to keep the clutch pressed hard. good for your legs
    I miss having a manual shifter.. :)

    ByeBye Break :D

    No you're wrong. Whenever you fully press down on the break car decide (they're programmed) to cut the extra power to the engine and keeping on engine idle that's the another thing with torque converter. So if you switch to N, you still have to press the breaks and engine rev will be higher! since it's not transferring power to the wheels. So fuel wise changing to N wouldn't be ideal anyway.
     

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    මචන්ලා..., ඔටො ගියර් වාහනයක් කලර් ලයිට් එකෙදි N හරි P එකට හරි දාන එක හොදයිද? නෑතිනම් D එකම තියාගෙන ඉන්නවද?

    කන්දක් වගෙනම් N දාල හෑන් බ්‍රේක් ඈදපන් , , බහින්න උනොත් P එකට මාරු කරල හෑන්ඩ් බ්‍රේක් ඈදපන්

    (P එකට විතරක් දාල තියන්නත් පුලුවන් හෑබෑයි වාහනේ පොඩ්ඩක් එහෙ මෙහෙ වෙන්න පුලුවන් , හෑන්ඩ් බ්‍රේක් අදින එක හොද )
     

    Xsaviour

    Active member
  • Mar 24, 2015
    147
    36
    28
    එහා පෑත්තෙ
    තව පොඩ් ගටලුවක් තියනවා මචන්ලා

    තව පොඩ් ගටලුවක් තියනවා මචන්ලා... D එකෙ යනගමන් 1 , 2 ගියර් වලට දාන්න පුලුවන් ද? උදාහරනයක් විදියට කඩුගන්නාව කන්ද නගිනකොට D එකෙ අදින්නෙ නෑතිනම් යනගමන් 1ට දාන්න පුලුවන් ද?
    එ වගෙම කඩුගන්නාව පල්ලම බහිනකොට වෙගය අඩු කරගන්න D එක් ඉදන් 2 එක යනගමන් දාන්න පුලුවන් ද? පොඩ්ඩක් කියලා දිපල්ල මචන්ලා.