එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බෑ.....
    කිරියෙ රුල්ස් වලට විරුද්ධයි ඒක.....
    ලොක්ක කොහොමටවත් කැමති වෙන්නේ නෑ.....:(
    එහෙනං අර රේඩියෝ කියන එකවුන්ට් එකෙං ගොඩක් අය එන්නෙ :lol::lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බෑ.....
    කිරියෙ රුල්ස් වලට විරුද්ධයි ඒක.....
    ලොක්ක කොහොමටවත් කැමති වෙන්නේ නෑ.....:(

    :(:(:( ඒකෙන් ස්පෑම් කරන්නේ නෑනේ බං. කිරියේ යහපත උදෙසා අපි සද්භාවයෙන් කරන දෙයක්නේ බං. ලොක්කගෙන් අහන්නද?? උඹ අහපන්කෝ :(:(:(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එහෙනං අර රේඩියෝ කියන එකවුන්ට් එකෙං ගොඩක් අය එන්නෙ :lol::lol::lol:

    මම මොකුත් කියන්නෙම නෑමයි....සිහින කතන්දර බොහෝමයි :baffled: දැක්කෙත් නෑ දන්නෙත් නෑ
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඉතිං මාත් විහිළුවට නේ කිව්වේ කුකුලෝහ්........:baffled::baffled::lol::lol::lol:

    මේහ්......
    තෝ තාම මගේ චිත්‍ර අදින කැන්වස් ටික ගේනව නේහ්.....:growl:

    :dull::dull:

    අල්ලස් ?? :sorry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Ammoo..danui angata le Tikak inuwe..:D:love:

    Ohe nokarana deyak kiyanawako..magula..:angry:e gamana chithra andinnath dannawada..:oo:

    monkeys.jpg
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අද චොක්ලට් ලැසි සිංහලු !! ඉතුරු හට්ටියත් සුනාමි :rofl:

    qskps8.jpg

    14ihmw8.jpg
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අඩෝ පට්ට. වයිෆ් බර බරේ දැම්මේ නැද්ද ලැසී හදන එකට කිරි කන්නේ නැතිව. :lol::lol:

    දැම්මා බන් පිස්සු හැදිලා කියල :lol: මම අද ටිකක් වෙනස් විදිහට හැදුවේ ... ෆ්‍රෙෂ් මිල්ක් තිබ්බේ නෑ...දැම්මා මුදවපු කිරි ...ඊට පස්සේ සීනි...අයිස් කියුබ් දැම්මා..ෆුල්ක්‍රීම් මිල්ක් පව්ඩර් දැම්මා ...චොක්ලට් පව්ඩර් දැම්මා...කූල් වතුර චුට්ටක් දැම්මා ... බර බරාන් ගාලා අයිස් බ්ලෙන්ඩ් වෙන්න ඉඩ දීලා ඊට පස්සේ පිරෙන්න දැම්ම කුල් වතුර ස්නොව් වගේ අයිස් හැපෙන ගානට දාලා බිව්වා පට්ට රසයි ... ඊයේ වගේ නෙමේ අද නම් ගති කිව්වා ගමන් මෙන්න ගෑනි බොනවා දාගෙන මරේ මරු කියල :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දැම්මා බන් පිස්සු හැදිලා කියල :lol: මම අද ටිකක් වෙනස් විදිහට හැදුවේ ... ෆ්‍රෙෂ් මිල්ක් තිබ්බේ නෑ...දැම්මා මුදවපු කිරි ...ඊට පස්සේ සීනි...අයිස් කියුබ් දැම්මා..ෆුල්ක්‍රීම් මිල්ක් පව්ඩර් දැම්මා ...චොක්ලට් පව්ඩර් දැම්මා...කූල් වතුර චුට්ටක් දැම්මා ... බර බරාන් ගාලා අයිස් බ්ලෙන්ඩ් වෙන්න ඉඩ දීලා ඊට පස්සේ පිරෙන්න දැම්ම කුල් වතුර ස්නොව් වගේ අයිස් හැපෙන ගානට දාලා බිව්වා පට්ට රසයි ... ඊයේ වගේ නෙමේ අද නම් ගති කිව්වා ගමන් මෙන්න ගෑනි බොනවා දාගෙන මරේ මරු කියල :lol:

    :lol::lol::lol::lol: පට්ට පට්ට..

    ඕක බොන්න පුරුදු උනාම කිරි කන්නේ නෑ බං. ඇයි පැණි වලට යන ගානත් ඉතිරියි නේ :lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol::lol::lol::lol: පට්ට පට්ට..

    ඕක බොන්න පුරුදු උනාම කිරි කන්නේ නෑ බං. ඇයි පැණි වලට යන ගානත් ඉතිරියි නේ :lol::lol:

    :lol::lol: මම කිව්වා රිදිලා කියල ඉන්ටර්න්ෂිප් සිමයියෙක් තමා කියල දුන්නේ කියල ...උඹට හචින් ගියොත් ඔන්න මම නෑ :rofl:

    පැණි අස්ප ගණන් නේ බන් හොඳම එව්වා...ආයේ ඉතින් කිරි කැවිලි බොරු !! දානෙකට ගියත් ආයේ ලැසිය තමා :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :lol::lol: මම කිව්වා රිදිලා කියල ඉන්ටර්න්ෂිප් සිමයියෙක් තමා කියල දුන්නේ කියල ...උඹට හචින් ගියොත් ඔන්න මම නෑ :rofl:

    පැණි අස්ප ගණන් නේ බන් හොඳම එව්වා...ආයේ ඉතින් කිරි කැවිලි බොරු !! දානෙකට ගියත් ආයේ ලැසිය තමා :lol:

    :lol::lol::lol: