ඕක තමා කියන්නේ අබිලිං ලගෙන් අහල ඇත්ත වගේ ආපිට කියන්න ගියාම වෙන්නේ... මම හෙට ඉඳන් මාසයක් එලකිරියට එන්නේ නෑ


මට කිව්වා trillium එකෙන් බාගයක් ඔයාගේ කියල![]()

e nan mama issara kiwwa deyak nisa aiye..

e nan mama issara kiwwa deyak nisa aiye..
Eka nemei thari ayiye,ridila Malli,sankayo mama yanoo..hamotama gud night..sweet dreamz![]()
theruwan saranai !ඕක තමා කියන්නේ අබිලිං ලගෙන් අහල ඇත්ත වගේ ආපිට කියන්න ගියාම වෙන්නේ... මම හෙට ඉඳන් මාසයක් එලකිරියට එන්නේ නෑ![]()






e nan mama issara kiwwa deyak nisa aiye..
Eka nemei thari ayiye,ridila Malli,sankayo mama yanoo..hamotama gud night..sweet dreamz![]()

ජී. එන්. එස්.ඩී. බී.ඇස්. aunt![]()
රිදිලෝ උඹත් ලොකු මහන්සියක් ගන්නවා බොහොම ස්තුතියි උඹටත් 
මාත් යනවා බන් gn ...
මේ ත්‍රෙඩ් එක ඉස්සරහට ගෙනියන්න හදන හැමෝටම ස්තුතියි...ලොකු ආත්ම තෘප්තියක් ලැබෙනවා උයන පිහන දේවල් වලින්...මාව උයන පිහන තැනට තල්ලු කරපු කිඹුලට පින් ! කොන්ද කෙලින් තියාගෙන උයන්න පුළුවන් මොන ප්‍රශ්නේ ආවත් මට දැන්රිදිලෝ උඹත් ලොකු මහන්සියක් ගන්නවා බොහොම ස්තුතියි උඹටත්
![]()
ආයේ දාන්නේ නෑ බං...එල එල අයියේ. ගු.න. දතා කෑම රෙසිපි ටිකක් දැම්මනම් මේ ත්‍රෙඩ් එක කියලා වැඩක් නෑ සර්ව සම්පූර්ණයි. කොහෙද මූ නෑනේ.
ආයේ දාන්නේ නෑ බං...
අහගන්න කුනු කතා මදැයි!


උපහාසයි අපහාසයයි මං හොදට දන්නවා බං.....අනේ මේ ඔය විහිලුවටනේ බං කියන්නේ. අනික තරින්ද්‍ර කියන්නේ උඹට සහෝදරයෙක් වගේ සළකන එකෙක්නේ. මොනා හරි දාපන් බං උඹේ රෙසිපි නැතුව ත්‍රෙඩ් එක incomplete![]()






දෙන්නගෙ කතාව මැද්දට බලෙන් පැන්නට සමාව භාජනයකට දමන්න......උපහාසයි අපහාසයයි මං හොදට දන්නවා බං.....
අර ඇමසිය කරන දේවල් උහුලන්න පුළුවන්....
කිඹුලො කනව ඉවසන්න පුළුවන් කොහිල කටු ඇනෙන එක නේහ් ඉවසන්න බැරි!![]()
උපහාසයි අපහාසයයි මං හොදට දන්නවා බං.....
අර ඇමසිය කරන දේවල් උහුලන්න පුළුවන්....
කිඹුලො කනව ඉවසන්න පුළුවන් කොහිල කටු ඇනෙන එක නේහ් ඉවසන්න බැරි!![]()


දෙන්නගෙ කතාව මැද්දට බලෙන් පැන්නට සමාව භාජනයකට දමන්න......
උඹ සංවේදී වැඩියි කිඹුල් අයියේ.......ඔච්චර තැලිලා පොඩිවෙලා හෙම්බත් වෙච්ච කෙනෙක් ඔය තරම්ම සංවේදී ඇයි කියලා මට නම් හිතාගන්නවත් බෑ........


ආයේ දාන්නේ නෑ බං...
අහගන්න කුනු කතා මදැයි!
උපහාසයි අපහාසයයි මං හොදට දන්නවා බං.....
අර ඇමසිය කරන දේවල් උහුලන්න පුළුවන්....
කිඹුලො කනව ඉවසන්න පුළුවන් කොහිල කටු ඇනෙන එක නේහ් ඉවසන්න බැරි!![]()
ඈ බන් විහිලුවටනේ කිව්වේ 
අපොයි යකෝ විහිලු කරලා ඇස් රතු වෙලාවත්ද? ඊයෙත් බලහන් උඹට කිණ්ඩි දාලා දාලා අන්තිමට දාපු එක. "උඹට පින් සිද්ධ වෙන්නයි අද උයන්න ඉගෙන ගත්තේ" කියලා. යකෝ සහෝදර කමට ඔව්වා කියන්නේ.![]()

ඉතිං මාත් විහිළුවට නේ කිව්වේ කුකුලෝහ්........ඈ බන් විහිලුවටනේ කිව්වේ
![]()






ඉතිං මාත් විහිළුවට නේ කිව්වේ කුකුලෝහ්........
මේහ්......
තෝ තාම මගේ චිත්‍ර අදින කැන්වස් ටික ගේනව නේහ්.....![]()


e gamana chithra andinnath dannawada..
ඉතිං මාත් විහිළුවට නේ කිව්වේ කුකුලෝහ්........![]()





බෑ.....![]()
දතෝ කෑමක් හදලා දාහන්කෝ බං මේකේ.
තව පොඩි idea එකක් තියෙනවා. අපි අලුතින් ID එකක් හදමුද EK Chef වගේ නමක් දාලා කීප දෙනෙක්ට ලොග් වෙන්න පුලුවන් එකක් පොදු මුර පදයක් එක්ක. මොකද ලොක්කා දැන් සෙක්ශන් එකකුත් ඇරලා දුන්නනේ බං. මේකේ ත්‍රෙඩ් එකේ දාන රෙසිපි EK Chef ID එකෙන් ලොග් වෙලෑඅ සෙක්ශන් එකේ ත්‍රෙඩ් එකක් දාමු මේකේ දාපු පෝස්ට් එක කෝට් කරලා අදාල පුද්ගලයට ක්‍රෙඩිට් දීලා. ඒකෙන් මේ ත්‍රෙඩ් එකට තව කට්ටිය ටිකක් ඇද ගන්න පුලුවන් සහ වැඩේ ඇදගෙන යන්න පුලුවන්.
