⚾||West Indies Tour of Sri Lanka 2015 ||⚾ |Oct 14 - Nov 12| 2-Tests| 3-ODIs| 2-T20Is|

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
SL’s veteran spinner Rangana Herath to retire from international cricket due to knee injury

rangana-herath.jpg

http://newsfirst.lk/english/2015/10...ternational-cricket-due-to-knee-injury/113949

is this true?

:yes::(
 
rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
:lol: sirawata machan
මූ ටෙස්ට් වල නම් ෆේල් තමයි.හැබැයි මූ ෆේල් වෙන බව දැන දැන මූවම සිලෙක්ට් කරන
සිලෙක්ටර්ලා පැත්තක ඉද්දී මූවම කාලා හරියන්නේ නෑ නේ බන්..
මේ ලඟදි(ඉන්දියන් හෝ පකිස්තාන් ටෙසට් මැච් යද්දී) ජයසූරිය Eye එකට ඇවිත් කිව්වා තිරියා කොච්චර ෆේල් උනත් එයාගේ හිත හදලා අපි ටීම් එකට දාන්න ඕනෙලු.
තිර්යා තමයිලූ සංගා වගේ ක්‍රීඩකයෙක්ට ඉන්නේ:lol:.
ඔය විදියටම තමයි දැන් ඉන්න සිලෙක්ටර්ස්ලාත් හිතන්නේ:dull:

Thanks machan :)
11.gif

http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
 
rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
මූ ටෙස්ට් වල නම් ෆේල් තමයි.හැබැයි මූ ෆේල් වෙන බව දැන දැන මූවම සිලෙක්ට් කරන
සිලෙක්ටර්ලා පැත්තක ඉද්දී මූවම කාලා හරියන්නේ නෑ නේ බන්..
මේ ලඟදි(ඉන්දියන් හෝ පකිස්තාන් ටෙසට් මැච් යද්දී) ජයසූරිය Eye එකට ඇවිත් කිව්වා තිරියා කොච්චර ෆේල් උනත් එයාගේ හිත හදලා අපි ටීම් එකට දාන්න ඕනෙලු.
තිර්යා තමයිලූ සංගා වගේ ක්‍රීඩකයෙක්ට ඉන්නේ:lol:.
ඔය විදියටම තමයි දැන් ඉන්න සිලෙක්ටර්ස්ලාත් හිතන්නේ:dull:

ow ban sirawata selectors lata baninna one ban okkotama kalin..okun thama lankawe cricket kawe.kochchara players la innawada un nisa nasthi wechcha.wadak na ban owa gana katha karala hari awabodayak thiyenawa nam therenawa owa kawadawath hadenne na ban :no: politics wage thama.inna ekaa hora hora kiyala yawaganna marenawa eelagata ena ekath ea horakamma karanawa.oka thama ban yatharthe lankwe.cricket walath ochchara thama.owa hadenne na.2011 WC corrupt wechcha scn uth mathkane.ekama de kariki kariki thiyenawa.oka thama mathaka athi kale idan une.. :no: