⚾||West Indies Tour of Sri Lanka 2015 ||⚾ |Oct 14 - Nov 12| 2-Tests| 3-ODIs| 2-T20Is|

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    10622765_979306118785229_2367692490033720413_n.jpg

    ඩෝබියගේ කාලේ හරි බං දැන්. මට ඩෝබියා බලද්දි පේන්නේ ඩ්‍රග්ස් ඇඩික්ටඩ් බොඩි එකක්.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :( porata pressure eka wedi ethi ban.

    ඉස්සර දෝනි කියන්නේ ටීම් එකේ විකට් 8 ක් විතර ලකුණු 75 කට විතර ගියත් ටාගට් එක 300 ක් නම් අනික් පැත්තේ එකාව විකට් එකේ තියාගෙන තනියම ගහපු එකෙක් බං. උගේ එනජි නෑ දැන්.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    dhonita moko ban wela thiyenne. issara wage den play karanne ne ne. muta thama 32da koheda ne :nerd:

    ඩෝබියගේ කාලේ හරි බං දැන්. මට ඩෝබියා බලද්දි පේන්නේ ඩ්‍රග්ස් ඇඩික්ටඩ් බොඩි එකක්.

    උඹලට පේන්නේ නැද්ද දෝනියා drugs ගහනවා වගේ ලුක් එකක්.

    :( porata pressure eka wedi ethi ban.

    duk wenna neme ban partyak danna one owa dakinakota :cool::love::D saralawa kiuwoth uge kale hari ban.34i wayasa.samahara unta wayasa yanatkota peak time eka samahara unta wayasath ekka kela wenawa.dhonith in ekek
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඉස්සර දෝනි කියන්නේ ටීම් එකේ විකට් 8 ක් විතර ලකුණු 75 කට විතර ගියත් ටාගට් එක 300 ක් නම් අනික් පැත්තේ එකාව විකට් එකේ තියාගෙන තනියම ගහපු එකෙක් බං. උගේ එනජි නෑ දැන්.

    dan eh energy eka yanne wena dekata ne

    20436829.cms