එක එකාගේ රුචිකත්වය වෙනස් බන්.මම ඔය 3ම බලලා තියෙනවා.තුනම හොඳයි.හැබැයි ඔය තුනටම වඩා මට Fringe හොඳයි.
උබ වැඩියෙන් ආස drama genre වෙන්න ඇති.ඒ නිසා උබට BBad,GOT හොඳයි.
දැන් comedy වලට කැමති එකෙක් මෙතනට ඇවිත් කියන්න පුලුවන් Friends හොඳයි ඔය ඔක්කොටම වඩා කියලා.
හොඳම දේ තමයි මුලින්ම ප්ලොට් එක බලලා උබට සෙට් වෙන්නේ නැත්තම් බලන් නැතිව ඉන්න එක..
http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/

.eka patta show eka ban eke yana godak science stuff athtatama wenna puluwan eva
.Samaharak welawata bayath hitenawa
.Nikan x-files wage.Patta show eka tamai ban fringe.Mageth favorite show ekak fringe........eka episode ekai ban baluwe ekenma epa wuna.Eth mama umba kiyana hinda tawa balannan.Tawa show ekak tiyenawa Blacklist kiyala ekath hondai kiyala kiyanawa.Balanna one
![]()
eka episode ekai ban baluwe ekenma epa wuna.Eth mama umba kiyana hinda tawa balannan.Tawa show ekak tiyenawa Blacklist kiyala ekath hondai kiyala kiyanawa.Balanna one
![]()
.
720P තමයි ඕන.. 5GB වලට අඩුවෙන් තියෙනවනම් හොයල දියන්කො. SLT අනාථයොනෙ අපි.![]()

යකෝ උඹ එක එපිසෝඩ් එකක් බලලා ඉවර වෙලාද මේ ඩේටා වලට මැරෙන්න හැදුවේ.
බලපන් එපිසෝඩ්ස් 10 ක් වගේ යනකන්ම. season 1 වල ඒ වෙනකන්ම යන්නේ ටිකක් එක විදිහට. ඒ උනාට 10 පැන්නම වගේ ඒ පොඩි පොඩි ස්ටෝරි ඇතුලේ යනවා ලොකු ස්ටෝරි එකක්. ඉස්සරහට යන්න යන්න පට්ටම පට්ට.
පලවෙනි එක බලද්දි එපා උනා මටත්. ඒ උනාට මගේ යාලුවෙක් නාහින් ඇඬුවා බලපන් මචං කියලා. ඒකට බැලුවේ. බැලුවට අන්තිමට පාඩුවක් උනේ නෑ.

එක එකාගේ රුචිකත්වය වෙනස් බන්.මම ඔය 3ම බලලා තියෙනවා.තුනම හොඳයි.හැබැයි ඔය තුනටම වඩා මට Fringe හොඳයි.
උබ වැඩියෙන් ආස drama genre වෙන්න ඇති.ඒ නිසා උබට BBad,GOT හොඳයි.
දැන් comedy වලට කැමති එකෙක් මෙතනට ඇවිත් කියන්න පුලුවන් Friends හොඳයි ඔය ඔක්කොටම වඩා කියලා.
හොඳම දේ තමයි මුලින්ම ප්ලොට් එක බලලා උබට සෙට් වෙන්නේ නැත්තම් බලන් නැතිව ඉන්න එක..
http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
How to Get Away with Murder බලලා තියෙද ඕකත් Underrated තමයි බං. Fringe හොඳද මම බලන්න ඕනේ.

Fringe pattaHehe mamath Fringe balanawa medawaswala.eka patta show eka ban eke yana godak science stuff athtatama wenna puluwan eva
.Samaharak welawata bayath hitenawa
.Nikan x-files wage.Patta show eka tamai ban fringe.Mageth favorite show ekak fringe........

.
.mama ekek ta Fringe balanna kiyala u dan mata baninawa
ඔව් root වගේම මොකෙක් හරි කන්ට්‍රැක්ට් හැකර් කෙනෙක්ද දන්නේ නෑ. සීසන් 5 එකෙන් එලියට දාවි. අපරාදේ හැබැයි එපි 13 කින් ඉවර කරන්නේ.
Dominic,Elias දෙන්නාම මැරුනා නේද? අලුත් එකෙක් එන්නත් ඕනේනේ
http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/ඒක මම බලලා නෑ බලන්න ඕනේHow to Get Away with Murder බලලා තියෙද ඕකත් Underrated තමයි බං. Fringe හොඳද මම බලන්න ඕනේ.
Fringe මට නම් පට්ට

Ehenan balannam.![]()
Dominic,Elias දෙන්නාම මැරුනා නේද? අලුත් එකෙක් එන්නත් ඕනේනේ
ඔව් බන් ep 13 නම් හොඳටම මදි තමයිhttp://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
ඒක මම බලලා නෑ බලන්න ඕනේFringe මට නම් පට්ට
Ep 3ක් විතර බලපන්කෝ.උබට සෙට් වෙයි කියලා හිතෙනවා![]()
mokakda bola spoilers danneFringe patta
x files walata passe apu hodama sci-fi series eka kiyala kiyanne.
ow fringe eke thyenne godak ewa wenna puluwan dewal.
eth eka baluwata samahara unta therenneth ne ban.mama ekek ta Fringe balanna kiyala u dan mata baninawa
Dominic,Elias දෙන්නාම මැරුනා නේද? අලුත් එකෙක් එන්නත් ඕනේනේ
ඔව් බන් ep 13 නම් හොඳටම මදි තමයිhttp://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/

how to get away with a murder මට අල්ලලා ගියා. බලහන් දෙක තුනක්.. ඕකත් බලනම්.
අහ් උබ තාම සීසන් 3 නේ යන්නේmokakda bola spoilers danne![]()
ආයි මුකුත් කියන්නේ නෑ
ඔව් බන් සීරිස් එකේ ඉන්න චරිත ඔක්කොම වගේ නියමෙට ගොඩනැගෙනවා අන්තිම වෙද්දීඔව්. එලායස් හොඳ එකා මොනා නැතත් හැබැයි. ඔය ටීවී සීරිස් එකේ හැටියක් බං. මට රූට් ව පේන්න බෑ සීසන් දෙක ඉවර වෙනකන්ම. පස්සේ රූට් කියන චරිතේට ආදරේ හිතෙන්න ගත්තා දිගටම බලද්දි. එලායසුත් එහෙමනේ. අනික control මුලින් මළ පනින චරිත පස්සේ හොඳ වෙනවා.හැබැයි සීසන් 5 වල ආයේ හැරොල්ඩ් මැශින් එක rebuild කරාවි samaritan එකට ඈටෑක් කරන්න පුලුවන් විදිහට. ඒ අතරේ පොඩි පොඩි කතාත් යාවි. දැන් අරුන් ටික ඉන්නේ නිකන් naked වගේනේ බං මැශීන් එකට කෙළ උනාට පස්සේ. ඒ අතරේ agent shaw ත් බේරගන්න රෙස්කියු මිශන් එකක් යාවි.
.ඩොමිනික් උනත් මීටරයක්නේ
.