21 ලංකාවේ ප්‍රථම ආණ්ඩුකාර වරයා කවුද ?
මොන පළමු ආණ්ඩු කරවරයද?
පළමු ඉංග්‍රීසි එකා තමයි ෆෙඩ්රික් නොර්ත්
21 ලංකාවේ ප්‍රථම ආණ්ඩුකාර වරයා කවුද ?
සිංහල සාහිත්‍යයේ ප්‍රථම ග්‍රන්ත්‍රය ලෙස සලකෙනේ කුමක්ද?
maha wansaya da ???????
මොන පළමු ආණ්ඩු කරවරයද?
පළමු ඉංග්‍රීසි එකා තමයි ෆෙඩ්රික් නොර්ත්
හා කියපල්ලා බලන්න සිරි ලංකාවේ ප්‍රථම නවකතාව මොකක්ද කියලා..?
25. ශ්‍රී ලංකා ජනග්‍රහනය ව.කි. මීටරයට අඩුම සංඛ්‍යාව පෙන්වන පළාත වනුයේ
මතක් වෙන වෙන ඒවා දාන්නං මාත්..
- ලංකාවේ ජාතික පක්ෂියා ? වලි කුකුළා
- ලංකාවේ ජාතික මල ? නිල්මානෙල්
- ලංකාවේ ජාතික ක්‍රීඩාව ?වොලිබෝල්
- ලංකාවේ ප්‍රථම ජනපති...? විලියම් ගොපල්ලව
- ලංකාවේ ප්‍රථම අගමැති ?ඩි.එස්සේනානායක
- ලංකාවේ ජාතික ගීය ලිව්වේ කව්ද ?අන්ද samarakon
- කොටි ත්රස්තයෝ පරාද කල දිනය කවදාද ?18/5/2009
- ලංකාවේ උසම දිය ඇල්ල ?බාබර කන්ද
- ලංකාවේ දිගම ගග ?මහවැලි
- කළු ගග මුහුදට වැටෙන්නේ කොහෙන්ද ?කැලිඩෝ වෙරළ කළුතර
- වලවේ ගග මුහුදට වැටෙන්නේ කොහෙන්ද ?අම්බලන්ගොඩ,වැලිපටන්විල
- මහවැලි ගග පටන් ගන්නේ කොහෙන්ද ?සනමල කදු පන්තිය
- කැළණි ගග මුහුදට වැටෙන්නේ කොහෙන්ද ?කොලබ මට්ටක්කුලිය මෝදර
- ලංකාවේ විශාලම රක්ශිත වනෝද්‍යානය කුමක්ද ?විල්පත්තු
- ගංකාවේ වැඩිම පිරිසක් අදහන ආගම මොකක්ද ?බුදුදහම
- ලංකාවේ උසම කන්ද කුමක්ද ?පිදුරුතල ගල
- ලංකාවේ රූපවාහිනී විකාශනය අරඹුනේ කුමන වසරේද ?
- ලංකාවේ ප්‍රථම රූපවාහිනී නාලිකාව කුමක්ද ?ITN
- ශ්‍රී ලංකා පෘථුවි චන්ද්‍රිකා මධ්‍යස්ථානය පිහිටියේ කොහේද ?
- ලංකාවේ ප්‍රධාන අපනයන බෙෘ්ගය කුමක්ද ?
![]()
[*]වලවේ ගග මුහුදට වැටෙන්නේ කොහෙන්ද ?අම්බලන්ගොඩ,වැලිපටන්විල
මේක අම්බලන්තොට මචෝ, අම්බලන්ගොඩ නෙවේ
හරිද දන්නේ නැහැ බන්... මතක විදිහට දැම්මේ ඔන්න
- ලංකාවේ ජාතික සත්වයා ? - වලි කුකුළා
- ලංකාවේ ජාතික මල ? - නිල් මානෙල්
- ලංකාවේ ජාතික ක්‍රීඩාව ? - වොලිබෝල් (අත් පන්දු කියන්නේ වෙන එකක්...)
- ලංකාවේ ප්‍රථම ජනපති...? - ජේ ආර්?
- ලංකාවේ ප්‍රථම අගමැති ? - ඩී එස් ?
- ලංකාවේ ජාතික ගීය ලිව්වේ කව්ද ? - ආනන්ද සමරකෝන්
- කොටි ත්රස්තයෝ පරාද කල දිනය කවදාද ? - 2009 මැයි 18
- ලංකාවේ උසම දිය ඇල්ල ? - බඹරකන්ද
- ලංකාවේ දිගම ගග ? - මහවැලි
- කළු ගග මුහුදට වැටෙන්නේ කොහෙන්ද ? - කැලණිය? කළුතර? ඔන්න ඔහොම නමක්..හරියට මතක නැහැ
![]()
- වලවේ ගග මුහුදට වැටෙන්නේ කොහෙන්ද ?
- මහවැලි ගග පටන් ගන්නේ කොහෙන්ද ? - සමනල කන්ද මුදුනේ සිට පැන නැග්ගා
- කැළණි ගග මුහුදට වැටෙන්නේ කොහෙන්ද ?
- ලංකාවේ විශාලම රක්ශිත වනෝද්‍යානය කුමක්ද ? - යාල?
- ගංකාවේ වැඩිම පිරිසක් අදහන ආගම මොකක්ද ? - බෞද්ධ
- ලංකාවේ උසම කන්ද කුමක්ද ? - පිදුරුතලාගල
- ලංකාවේ රූපවාහිනී විකාශනය අරඹුනේ කුමන වසරේද ? -
![]()
- ලංකාවේ ප්‍රථම රූපවාහිනී නාලිකාව කුමක්ද ? - ITN ද?
- ශ්‍රී ලංකා පෘථුවි චන්ද්‍රිකා මධ්‍යස්ථානය පිහිටියේ කොහේද ? - මොරටුවේද?
- ලංකාවේ ප්‍රධාන අපනයන බෙෘ්ගය කුමක්ද ? - තේ?
rep +6





දිගම කාලයක් ලියපු එක නං රෝස කටුහා කියපල්ලා බලන්න සිරි ලංකාවේ ප්‍රථම නවකතාව මොකක්ද කියලා..?

ගංකාවේ වැඩිම පිරිසක් අදහන ආගම මොකක්ද ? - බෞද්ධ![]()
" ශුවර් නෑ "




rep +6