Shanudri මෙගා Mind ....

demee

Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    ශක්‍රයා අධිපති සේ සලකන්නේ කුමන දිවය ලෝක වලටද .........?

    (6 , 4 ) හය හතර දන්න අයට මේකට උත්තර දෙන්න පුළුවන් වේවි ....
     
    Last edited:

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    1. ලංකාවේ ප්‍රථම ජනපති...? - විලියම් ගොපල්ලව
    2. ලංකාවේ ප්‍රථම අගමැති ? - d s සේනානායක
    3. අගමැතිනිය (ලෝකයේ) - සිරිමාවෝ බණ්ඩාරනායක ...


    :rolleyes:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,508
    113
    34
    Crynet Solutions
    IQ කොස්සන්..

    ටොපියක් රුපියලයි.. තමන් ලග රුපියල් පහලවක් තියනව..
    ටොපි කොළ තුනක් කඩේ ද දුන්නාම එක ටොපියක් ගත හැකි..
    එහෙනම් අපිට ටොපි කීයක් ගත හැකිද ?

    හිතින් තප්පර තිහක් ඇතුලත හදපන්..

    :3
     

    sandeep.drck

    Active member
  • Sep 19, 2008
    159
    42
    28
    1. ලංකාවේ ජාතික සත්වයා ? - වලි කුකුළා
    2. ලංකාවේ ජාතික මල ? - නිල් මානෙල්
    3. ලංකාවේ ජාතික ක්‍රීඩාව ? - වොලිබෝල් (අත් පන්දු කියන්නේ වෙන එකක්...)
    4. ලංකාවේ ප්‍රථම ජනපති...? - ජේ ආර්?
    5. ලංකාවේ ප්‍රථම අගමැති ? - ඩී එස් ?
    6. ලංකාවේ ජාතික ගීය ලිව්වේ කව්ද ? - ආනන්ද සමරකෝන්
    7. කොටි ත්‍රස්තයෝ පරාද කල දිනය කවදාද ? - 2009 මැයි 18
    8. ලංකාවේ උසම දිය ඇල්ල ? - බඹරකන්ද
    9. ලංකාවේ දිගම ගග ? - මහවැලි
    10. කළු ගග මුහුදට වැටෙන්නේ කොහෙන්ද ? - කැලණිය? කළුතර? ඔන්න ඔහොම නමක්..හරියට මතක නැහැ :baffled:
    11. වලවේ ගග මුහුදට වැටෙන්නේ කොහෙන්ද ? :no:
    12. මහවැලි ගග පටන් ගන්නේ කොහෙන්ද ? - සමනල කන්ද මුදුනේ සිට පැන නැග්ගා :P
    13. කැළණි ගග මුහුදට වැටෙන්නේ කොහෙන්ද ? :oo::baffled:
    14. ලංකාවේ විශාලම රක්ශිත වනෝද්‍යානය කුමක්ද ? - යාල?
    15. ගංකාවේ වැඩිම පිරිසක් අදහන ආගම මොකක්ද ? - බෞද්ධ
    16. ලංකාවේ උසම කන්ද කුමක්ද ? - පිදුරුතලාගල
    17. ලංකාවේ රූපවාහිනී විකාශනය අරඹුනේ කුමන වසරේද ? - :dull:
    18. ලංකාවේ ප්‍රථම රූපවාහිනී නාලිකාව කුමක්ද ? - ITN ද?
    19. ශ්‍රී ලංකා පෘථුවි චන්ද්‍රිකා මධ්‍යස්ථානය පිහිටියේ කොහේද ? - මොරටුවේද?
    20. ලංකාවේ ප්‍රධාන අපනයන බෙෘ්ගය කුමක්ද ? - තේ?
    හරිද දන්නේ නැහැ බන්... මතක විදිහට දැම්මේ ඔන්න :) rep +6

    First President was William Gopallawa. He was a ceremonial president
     

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    IQ කොස්සන්..

    ටොපියක් රුපියලයි.. තමන් ලග රුපියල් පහලවක් තියනව..
    ටොපි කොළ තුනක් කඩේ ද දුන්නාම එක ටොපියක් ගත හැකි..
    එහෙනම් අපිට ටොපි කීයක් ගත හැකිද ?

    හිතින් තප්පර තිහක් ඇතුලත හදපන්..

    :3

    22
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    IQ කොස්සන්..

    ටොපියක් රුපියලයි.. තමන් ලග රුපියල් පහලවක් තියනව..
    ටොපි කොළ තුනක් කඩේ ද දුන්නාම එක ටොපියක් ගත හැකි..
    එහෙනම් අපිට ටොපි කීයක් ගත හැකිද ?

    හිතින් තප්පර තිහක් ඇතුලත හදපන්..

    :3


    :yes: 22
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,288
    6,151
    113
    IQ කොස්සන්..

    ටොපියක් රුපියලයි.. තමන් ලග රුපියල් පහලවක් තියනව..
    ටොපි කොළ තුනක් කඩේ ද දුන්නාම එක ටොපියක් ගත හැකි..
    එහෙනම් අපිට ටොපි කීයක් ගත හැකිද ?

    හිතින් තප්පර තිහක් ඇතුලත හදපන්..

    :3
    21da
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ලන්කාවට නිදහස ලැබුනේ කවදාද?

    මහින්ද : ප්‍රභාකරන් මරපු දවසේ :yes:
    රනිල් - ගිය ජනාධිපති චන්දෙන් පස්සේ :dull:
    මන්ගල - මේක අපි ජාත්‍යන්තරයත් එක්ක කතා කරලා තීරනය කරන්න ඕනේ :frown:
    විජේදාස - කව්ද කියන්නේ මේක නිදහස් රටක් කියලා :growl::growl:
    විමල් - මේ ප්‍රශ්නය ජාත්‍යන්තර උගුලක් :angry::yes:
    එස්. බී - ඔය නිදහස අරන් දුන්න එකා නිරුවතින් පාරේ යවන්න ඕනේ. :shocked::D:D
    ගලගොඩැත්තේ හිමි - මේ තම්බි ඉන්නකන් මොන නිදහසක්ද? :growl::growl:
    වාසුදේව - නිකන් පල ප_යා මාව බයිට් නොකර:rofl::P

    උපුටා ගැනීමකි:)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලන්කාවට නිදහස ලැබුනේ කවදාද?

    මහින්ද : ප්‍රභාකරන් මරපු දවසේ :yes:
    රනිල් - ගිය ජනාධිපති චන්දෙන් පස්සේ :dull:
    මන්ගල - මේක අපි ජාත්‍යන්තරයත් එක්ක කතා කරලා තීරනය කරන්න ඕනේ :frown:
    විජේදාස - කව්ද කියන්නේ මේක නිදහස් රටක් කියලා :growl::growl:
    විමල් - මේ ප්‍රශ්නය ජාත්‍යන්තර උගුලක් :angry::yes:
    එස්. බී - ඔය නිදහස අරන් දුන්න එකා නිරුවතින් පාරේ යවන්න ඕනේ. :shocked::D:D
    ගලගොඩැත්තේ හිමි - මේ තම්බි ඉන්නකන් මොන නිදහසක්ද? :growl::growl:
    වාසුදේව - නිකන් පල ප_යා මාව බයිට් නොකර:rofl::P

    උපුටා ගැනීමකි:)
    සුජීගෙ නෝනා - සුජී ෆෝන් එක ළමෙකුට දීපු දවසෙ..
    චාමර - මගෙ යාළුවාගෙ ඇහේ කදුළු නිවුන දවසෙ...
    ඇහැලේපොල අක්කා - මං අරූට කනට ගහපු දවසෙ
    BMW අක්කා - මං කිරි දෙන ගමං කාර් එක එලෙව්ව දවසෙ
    ශනුද්‍රි ප්‍රියසාද් - 1964
    දසුන් මධුශාන් - ඒ කාලෙ මං ඉපදිලා නෑ
    කොටදෙනියාවෙ OIC - ලංකාවේ නිදහස හොරකං කරපු එකාගේ DNA පරීක්ෂා කිරීමෙන් අනතුරුව සැකකරු නීතිය ඉදිරියට රැගෙන ඇවිත් ලංකාවට නිදහස ලබා දෙනවා..
    Scurvy - උඹලගෙ අම්මා *(&%($$*)
     

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    ශක්‍රයා අධිපති සේ සලකන්නේ කුමන දිවය ලෝක වලටද .........?

    (6 , 4 ) හය හතර දන්න අයට මේකට උත්තර දෙන්න පුළුවන් වේවි ....


    ??????
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ශක්‍රයා අධිපති සේ සලකන්නේ කුමන දිවය ලෝක වලටද .........?

    (6 , 4 ) හය හතර දන්න අයට මේකට උත්තර දෙන්න පුළුවන් වේවි ....


    අපේ සමාජයේ මෙ වචනය අපට කොතෙකුත් ඇහිලා ඇති.
    " ඌට හයක් හතරක් තෙරෙන්නෙ නැහැ "

    "හයක් හතරක් දන්නේ නැති එකෙක් "

    අපි බලමු මොකක්ද මේ හය හතර කියලා

    හය නම් දිව්‍යය ලෝක 6යි.

    චාතුර්මහාරාජික

    තාවතිංශය

    යාමය

    තුසිත

    නිම්මානරති 

    පරිනිම්මිත වසවත්තිය


    4 නම් සතර අපායයි

    නිරය

    සත්ව ලෝකය

    ප්‍රේත ලෝකය

    අසුර ලෝකය
     

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    අපේ සමාජයේ මෙ වචනය අපට කොතෙකුත් ඇහිලා ඇති.
    " ඌට හයක් හතරක් තෙරෙන්නෙ නැහැ "

    "හයක් හතරක් දන්නේ නැති එකෙක් "

    අපි බලමු මොකක්ද මේ හය හතර කියලා

    හය නම් දිව්‍යය ලෝක 6යි.

    චාතුර්මහාරාජික

    තාවතිංශය

    යාමය

    තුසිත

    නිම්මානරති

    පරිනිම්මිත වසවත්තිය


    4 නම් සතර අපායයි

    නිරය

    සත්ව ලෝකය

    ප්‍රේත ලෝකය

    අසුර ලෝකය

    මේ ගැන දන්න අය අද කාලේ හරි අඩුයි මචන් ...
     

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    තවතිසවේ


    දිවය ලෝක 1 නෙවෙයි නේ මචන් බහු වචනෙන් නේ ඇහුවේ...ශක්‍රයා ව හඳුන්වන්නේත් ඔය විදිහටමයි ....

    ..... ලොවට අධිපති කියල.....
     
    Last edited:

    GUHERA

    Banned
    Sep 26, 2015
    175
    20
    0
    Person who do not the history of country he or she never respect to mother land
    person who do not their parents they never respect to elders
    Former president J.R has stop teaching history in schools and he stared teaching SOCIAL STUDIES
    That is why younger generation do not have any idea about history
    it has become verse situation once international school start

    SORRY FOR THE NATION AND SORRY FOR THE SINHALA LANGUAGE