එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගිය පාර නත්තල් පාටියට යාළුවෙක්ගෙ ගෙදර පාටියක් තිබුනා. ඇබ්සලූට් සිට්‍රන් බෝතලයක් තිබුනා. ඒක බිව්වේ ඔය වගේ එකක් එක්ක කලවං කරලා. පොඩි පොඩි වීදුරු වලට හදලා තිබ්බේ.
    9.gif

    අමුතුම කූල් මින්ට් රහක් එන්නේ ඔක බිව්වම නේද ?
    4.gif

    හැක් හොක් ! :lol: අපේ සේටමෝලේ කිඹුලා හැදුව දන්තාමුක්ත කොක් ටේල් එකක් ආයේ ලොවෙත් නෑ බන්... මම එකත් බීලා vat69 බිව්වා විතරයි මතක මම ෆුල් හාන්සි :baffled::rofl::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Lime Coke (ලයිම් කෝක්)

    පටස් ගාල ක්ලික් උනා අපේ සිමයියගේ මොජිටෝ එක දැක්කම .. ලේසියි හදන්න අමුතු ටෙස්ට් එකක් තියෙනවා

    අවශ්‍ය ද්‍රව්‍ය

    ශීතකල කොකා කොලා වීදුරුවක්
    දෙහි ගෙඩි දෙකක පමණ දෙහි යුෂ
    අයිස් කියුබ්ස් (මම නම් අයිස් බ්ලෙන්ඩ් කරලා දැම්මේ ස්නොව් වගේ වෙන්න)

    මුලින්ම දෙහි යුෂ වීදුරුවට දමන්න...පසුව අයිස් වීදුවෙන් බාගයක් පමණ වෙන්න දමන්න...දැන් කොකා කෝලා එකතුර හොඳින් මිශ්‍ර කරන්න...දෙහි පෙත්තකින් සරසා පානයට ගන්න ... සරලයි :baffled::rofl:

    කොකා කෝලා බොන්න එපා බොල.. දෙහි වල අමුතු කට කාරන ගතියක් එනවා.. එල එල අලුත් අලුත් දේ කරලා බලන්න ඕනේ..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොකා කෝලා බොන්න එපා බොල.. දෙහි වල අමුතු කට කාරන ගතියක් එනවා.. එල එල අලුත් අලුත් දේ කරලා බලන්න ඕනේ..

    ඇයි බන් එපා කියන්නේ ? :( පිස්සුද බීල බලපන් උඹ දෙහි ගෙඩිය පිටින් බ්ලෙන්ඩ් කරනවද කට කාරන්න ? :frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලෙමන් ඔය දතාට කියහන් කුරියර් කරලා හරි පොලේ ගෙනල්ලා විකුනන්න සලස්වයි හෝමාගම. :lol:

    6991202-hear-no-evil-see-no-evil-speak-no-evil-cartoon-monkeys.jpg

    හෝමාගම පොල ? එහෙම එකක් තිබ්බද බන් ? මට මතක නෑනේ :baffled: දැක්කෙත් නෑ දන්නෙත් නෑ ඇහුනෙත් නෑ :baffled::P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඇයි බන් එපා කියන්නේ ? :( පිස්සුද බීල බලපන් උඹ දෙහි ගෙඩිය පිටින් බ්ලෙන්ඩ් කරනවද කට කාරන්න ? :frown:

    නෑ අනේ මන්දා ඉතින්. ඩ්‍රින්ක්ස් වලට ලෙමන් ගොඩක් හොඳයි දෙහි වලට වඩා. කෝක් නම් නිතර බොන්න එපා..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හැක් හොක් ! :lol: අපේ සේටමෝලේ කිඹුලා හැදුව දන්තාමුක්ත කොක් ටේල් එකක් ආයේ ලොවෙත් නෑ බන්... මම එකත් බීලා vat69 බිව්වා විතරයි මතක මම ෆුල් හාන්සි :baffled::rofl::lol:
    හපොයි :baffled: තරිස් හාන්සි කියන්නේ කිඹුලා සෑහෙන ගේමක් දීලා රෙසපියක් ගහලා තියෙනවා වගේ :nerd:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    6991202-hear-no-evil-see-no-evil-speak-no-evil-cartoon-monkeys.jpg

    හෝමාගම පොල ? එහෙම එකක් තිබ්බද බන් ? මට මතක නෑනේ :baffled: දැක්කෙත් නෑ දන්නෙත් නෑ ඇහුනෙත් නෑ :baffled::P

    හිටින් පොඩ්ඩක් virgin mojito එක දාලා ත්‍රෙඩ් එකක් දාලා එන්නම්. නැත්නම් ලොක්කාට කියලා සෙක්ශන් එකක් ඇරගත්තු එකේ වැඩක් නැති වෙනවා.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෑ අනේ මන්දා ඉතින්. ඩ්‍රින්ක්ස් වලට ලෙමන් ගොඩක් හොඳයි දෙහි වලට වඩා. කෝක් නම් නිතර බොන්න එපා..

    ඇයි යකෝ තෝ ලෙමන් ගැනම කියවන්නේ මේ මට රෙද්ද එපා වෙලා ඉන්නකොට නැතුව ???

    images