අද චොක්ලට් ලැසි සිංහලු !! ඉතුරු හට්ටියත් සුනාමි
![]()
Sema hadei ohoma owa beela..


අද චොක්ලට් ලැසි සිංහලු !! ඉතුරු හට්ටියත් සුනාමි
![]()


Sema hadei ohoma owa beela..![]()
පැහැදිලි ඉරිසියාව..
සෙම නම් කමක් නෑ කියමුකෝ පෙත්තක් බිව්ව ගමන් සෙම වාශ්ප වෙනවා. ඒ උනාට කොළොස්ටරෝල්..
irisiya Nadda bola Mewa dakkama..

irisiya Nadda bola Mewa dakkama..
Ow ohoma indala hitalanan biwwata kamak na ithin hamadama nathuwa..anga niwena beemak..![]()


Sema hadei ohoma owa beela..![]()
පීනස් නැන්දා 
කෑම ත්‍රෙඩ් එක දීර්ගායු වේවා කිව්වා ඔන්න.. මේ පැත්තේ වැඩිය එන්න උනේ නැහැ විශේෂ දෙයක් හැදුවේ නැති නිසා.. කෑම කොයිතරම් හොඳද කියනවනම් මාස හයට බර සෑහෙන්න වැඩි වෙලා. දැන් නිකමට වගේ හිතෙනවා බ්ලඩ් ෂුගර් බලාගත්තොත් හොඳයිද කියලත්.
හෙට මැරුණත් අපි කෑම කමු.

Virgin Mojito
ඔන්න අද හැදුවා මෙච්චර කාලයක් ෆ්‍රිජ් එකේ දුක් විඳපු ලෙමන් ගෙඩි ටිකයි 7 up එකයි අරගෙන Virgin Mojito. මේක ගැන කියනවනම් මේක කියුබානු පානයක්.
අවශ්‍යය ද්‍රව්‍යය
Club soda/ Seven Up or Sprite
ලෙමන් ගෙඩියක්
මින්ට් කොළ (මින්චි කොළ) 10 ක් 12 ක් පමණ
සීනි හැඳි 3 ක් පමණ
පෝලෝ හෝ පෙපර් මින්ට් එකක්
ලී මිටක් හෝ පොඩි ලී වංගෙඩියක මෝල් ගසක්
සාදන ක්‍රමය
මුලින්ම මින්ට් කොළ 10 ක් පමණ නටු රහිතව වීදුරුවකට දමා ගත යුතුයි. ඉන්පසු එයටම සෙම්ටිමීටර් එකක පමණ මහතට කපා ගත් ලෙමන් ගෙඩියක රවුමක් කෑලි 4 කට කපා එම වීදුරුවටම එකතු කරගත් යුතුයි. පසුව එයටම සීනි හැඳි 2-3 ක් දමා ගත යුතුයි. (අයිස් දැම්මම සීනි දිය නොවෙන නිසා සමහරු මේකට සිම්පල් සිරප් එකතු කර ගන්නවා තේ හැඳි 2 ක් පමණ. සිම්පල් සිරප් කියන්නේ සීනි රත් කරලා වතුර ටිකක් එක්ක දිය කරගත්තු මිශ්‍රණයක් ) මෙහිදී සැළකිය යුතු දෙයක් තියෙනවා. මොහිතෝ එක සඳහා CLub soda එකතු කරගන්නවනම් ස්ප්‍රයිට් හෝ 7 up වෙනුවට සීනි හැඳි ප්‍රමාණය දෙගුණ කර යුතුයි. පසුව එය හොඳින් muddling කරගන්න ඕනේ ලී හැඳි මිටක් හෝ ලී මෝල් ගසක් ආකාරයෙන්. ඒ කිව්වේ ලී හැඳි මිට වීදුරුවට දාලා තදින් සහ පරිස්සමින් තද කරගෙන මින්ට් කොළ වල මින්ට් සුවඳ මුදා හැරෙන ලෙස සහ ලෙමන් කෑලි තැලෙන ලෙස වීදුරුවේ අඩිය ගලවන්නේ නැතුව තලා ගන්න ඕනේ. මේ නෙට් එකෙන් ගත්තු රූපයක් මෙහෙමයි muddling කරගන්නේ.
ඊට පස්සේ ඒකට පෝලෝ පෙපර් මින්ට් පෙති දෙකක් හොඳින් කුඩු කරගෙන ඒ කුඩු ටිකත් එයටම එකතු කර ගත යුතුයි. ඊට පස්සේ වීදුරුවේ එම මිශ්‍රණයට උඩින් අයිස් කැට දමා ගත යුතුයි වීදුරුවෙන් හතරෙන් තුනක් පිරෙන ලෙසට. මෙහිදී අයිස් කැටය සම්පූර්ණයෙන් නොදා අයිස් කැට කුඩු කරලා කැබලි කැබලි දැමීම වඩා යෝග්‍යයයි. ඊට පස්සේ එයට Club soda හෝ 7 up හෝ Sprite එකතු කර ගතයුතුයි වීදුරුව පිරෙන තෙක්. ඊට පස්සේ තියෙන්නේ ඉතින් වැඩ අල්ලන්න තමයි.
මෙන්න මම හදපු එකෙන් ගහගත්තු පින්තූර දෙකක්... මේක වඩා සුදුසු ගිණි මද්දහනේ බොන්න. මොකද සීතලම සීතල පානයක් නිසා.
තව දෙයක්. මේකට වෙනසකට ඇපල් සෝඩා, ඇපල් ජූස්, ජින්ජර් බියර් වගේ දෙයක් එකතු කරන්නත් පුලුවන්. ඒ වගේම සමහරු වෙනත් සැර ජාතිත් දාන්නේ නැතුවම නෙමෙයි.




ෂුගර් ලෙවල් එක බලා ගනින් පොල් කුරුමිණියා!!!!!හම්මේ ඇති යන්තන් උඹ ආවද දාපන් දාපන් රෙසිපියක් !! ඔව් හෙට මළත් අද කාලා ඉන්න ඕන මගේ ප්‍රතිපත්තියත් ඒකයි![]()

ගිය පාර නත්තල් පාටියට යාළුවෙක්ගෙ ගෙදර පාටියක් තිබුනා. ඇබ්සලූට් සිට්‍රන් බෝතලයක් තිබුනා. ඒක බිව්වේ ඔය වගේ එකක් එක්ක කලවං කරලා. පොඩි පොඩි වීදුරු වලට හදලා තිබ්බේ.Virgin Mojito
![]()
තෝව කොටියම කාපිය පෝලෝ එක කාපු ගමන් දැම්මා නේද ?
ඉඳපිය බීමක් හදන්න අයිඩියා එකක් ආවා![]()





කෑම ත්‍රෙඩ් එක දීර්ගායු වේවා කිව්වා ඔන්න.. මේ පැත්තේ වැඩිය එන්න උනේ නැහැ විශේෂ දෙයක් හැදුවේ නැති නිසා.. කෑම කොයිතරම් හොඳද කියනවනම් මාස හයට බර සෑහෙන්න වැඩි වෙලා. දැන් නිකමට වගේ හිතෙනවා බ්ලඩ් ෂුගර් බලාගත්තොත් හොඳයිද කියලත්.
හෙට මැරුණත් අපි කෑම කමු.
ගිය පාර නත්තල් පාටියට යාළුවෙක්ගෙ ගෙදර පාටියක් තිබුනා. ඇබ්සලූට් සිට්‍රන් බෝතලයක් තිබුනා. ඒක බිව්වේ ඔය වගේ එකක් එක්ක කලවං කරලා. පොඩි පොඩි වීදුරු වලට හදලා තිබ්බේ.![]()
අමුතුම කූල් මින්ට් රහක් එන්නේ ඔක බිව්වම නේද ?![]()
කොක්ටේල් කොක්ටේල්.....තෝව කොටියම කාපිය පෝලෝ එක කාපු ගමන් දැම්මා නේද ?
ඉඳපිය බීමක් හදන්න අයිඩියා එකක් ආවා![]()



ෂුගර් ලෙවල් එක බලා ගනින් පොල් කුරුමිණියා!!!!!![]()


ෂුගර් ලෙවල් එක බලා ගනින් පොල් කුරුමිණියා!!!!!![]()
අඩේ සුගර් නෙමේ පංචස්කන්දෙම චෙක් එකක් දාගන්න ඕන බන් 