ගිය පාර නත්තල් පාටියට යාළුවෙක්ගෙ ගෙදර පාටියක් තිබුනා. ඇබ්සලූට් සිට්රන් බෝතලයක් තිබුනා. ඒක බිව්වේ ඔය වගේ එකක් එක්ක කලවං කරලා. පොඩි පොඩි වීදුරු වලට හදලා තිබ්බේ.![]()
අමුතුම කූල් මින්ට් රහක් එන්නේ ඔක බිව්වම නේද ?![]()
හැක් හොක් !
අපේ සේටමෝලේ කිඹුලා හැදුව දන්තාමුක්ත කොක් ටේල් එකක් ආයේ ලොවෙත් නෑ බන්... මම එකත් බීලා vat69 බිව්වා විතරයි මතක මම ෆුල් හාන්සි 



තෝ නම් !!
පිස්සුද බීල බලපන් උඹ දෙහි ගෙඩිය පිටින් බ්ලෙන්ඩ් කරනවද කට කාරන්න ?



දුප් තඩිච්චි


