⚾||West Indies Tour of Sri Lanka 2015 ||⚾ |Oct 14 - Nov 12| 2-Tests| 3-ODIs| 2-T20Is|

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    reputation_neg.gif
    ⚾||West Indies Tour of... 10-13-2015 11:27 AM Thopita mona cricket da ponz

    :lol::lol::lol: me mokeda me nudakin sonnaya kiyana deyak munata kiyapan hangi hangi rep kapanen natuwa.

    henry ge fake ekakda manda.:growl::growl::lol::lol::P:P
     
    • Like
    Reactions: SLCRI and BlueBat

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    2.jpg

    Sri Lanka
    (probable) 1 Kaushal Silva, 2 Dimuth Karunaratne, 3 Lahiru Thirimanne, 4 Dinesh Chandimal , 5 Angelo Mathews (capt), 6 Milinda Siriwardena, 7 Kusal Perera (wk), 8 Dhammika Prasad, 9 Tharindu Kaushal, 10 Rangana Herath, 11 Nuwan Pradeep

    West Indies
    (probable) 1 Kraigg Braithwaite, 2 Rajendra Chandrika/ Shane Dowrich, 3 Darren Bravo, 4 Marlon Samuels, 5 Shai Hope, 6 Jermaine Blackwood, 7 Denesh Ramdin (wk), 8 Jason Holder (capt), 9 Devendra Bishoo, 10 Jerome Taylor, 11 Kemar Roach
     
    • Like
    Reactions: asylum

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    අපේ එවුන් ආදී කාලේ ටෙස් මැච් ගහන්නේ නින්ද යනවා බලන්න ගියාම :baffled: තිරිමාන්නයා ඉක්මනට අවුට් වෙනකන් බලන් ඉන්නේ අනේ ඕකගේ පොල්ල අකුලොලම පළ තුඃ :angry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපේ එවුන් ආදී කාලේ ටෙස් මැච් ගහන්නේ නින්ද යනවා බලන්න ගියාම :baffled: තිරිමාන්නයා ඉක්මනට අවුට් වෙනකන් බලන් ඉන්නේ අනේ ඕකගේ පොල්ල අකුලොලම පළ තුඃ :angry:

    උඹ අරක කීයක් බැලුවද?
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Thirimanna fail unoth match eka dinna wage thama :D gan kabaraya :(

    කෞශාල් සිල්ව මොනාද බං කරන්නේ හැමදාම ලෑලි දදා? ඌ ලකුණු 100 ක් ගැහුවා කියන්නේ මැච් එකේ දවස් දෙකක් ඉවරයි. ඌ අවුට් වෙච්ච ගමන් අනික් එකා එන්නේ අලුත් බෝලෙට ෆේස් කරන්න ඔන්න මෙන්න. ඉතින් බඩවැල වගේ යනවා.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0

    උඹලා අපේ අනාගත සංගක්කාරට බනින්න එපා හරිය ;);)
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    කෞශාල් සිල්ව මොනාද බං කරන්නේ හැමදාම ලෑලි දදා? ඌ ලකුණු 100 ක් ගැහුවා කියන්නේ මැච් එකේ දවස් දෙකක් ඉවරයි. ඌ අවුට් වෙච්ච ගමන් අනික් එකා එන්නේ අලුත් බෝලෙට ෆේස් කරන්න ඔන්න මෙන්න. ඉතින් බඩවැල වගේ යනවා.

    සිරා බං ඕක තමා මමත් කියන්නේ බෝල 150 ක් විතර කාලා 50 ක් ගැහුවා කියන්නේ ඒ 50 කිසිම වටිනා කමක් නෑ මූ මොන මගුලකට තියන් ඉන්නවද මන්දා අනේ මන්ද මට නං කොයිල් වගේ බං ටීම් එක දැන් :no:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    come on Thiri oyata puluwan :)

    ෂර්මා එක්ක ගිය වලිය නිසා චන්දිමාල්ට එක තරඟයක් තහනම් කලා නේද බං? එහෙමනම් කොහොමද අද සෙල්ලම් කරන්නේ
     
    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ෂර්මා එක්ක ගිය වලිය නිසා චන්දිමාල්ට එක තරඟයක් තහනම් කලා නේද බං? එහෙමනම් කොහොමද අද සෙල්ලම් කරන්නේ

    eka thama ban math baluwe :baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සිරා බං ඕක තමා මමත් කියන්නේ බෝල 150 ක් විතර කාලා 50 ක් ගැහුවා කියන්නේ ඒ 50 කිසිම වටිනා කමක් නෑ මූ මොන මගුලකට තියන් ඉන්නවද මන්දා අනේ මන්ද මට නං කොයිල් වගේ බං ටීම් එක දැන් :no:

    :baffled::baffled::baffled: