Shanudri මෙගා Mind ....

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,731
    12,754
    113
    • මහවැලි ගග පටන් ගන්නේ කොහෙන්ද ? - සමනල කන්ද මුදුනේ සිට පැන නැග්ගා :P ඇයි හෝර්ටන් තනන නෙවීයි ද :dull:
      [*]

    • ලංකාවේ විශාලම රක්ශිත වනෝද්‍යානය කුමක්ද ? - යාල? මන් හිතුවේ විල්පත්තු කියලා :dull:
      [*]

    • ශ්‍රී ලංකා පෘථුවි චන්ද්‍රිකා මධ්‍යස්ථානය පිහිටියේ කොහේද ? - මොරටුවේද? මන් හිතන්නේ පාදුක්ක :dull:
    :(:(
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රත්තරං;19121413 said:
    ශ්‍රී ලංකාවේ ජන ගහනය කොපමනද?
    ඔන්න ඔහේ මමම උත්තරේ දෙනවා:sorry:
    තිස් පන් කෝටියයි...

    (තිස් තුන් කෝටියක් දෙවි දේවතාවුන් + කෝටි දෙකක් අමනුස්සයන් )
     

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    රත්තරං;19121430 said:
    ඔන්න ඔහේ මමම උත්තරේ දෙනවා:sorry:
    තිස් පන් කෝටියයි...

    (තිස් තුන් කෝටියක් දෙවි දේවතාවුන් + කෝටි දෙකක් අමනුස්සයන් )

    6.gif
    3.gif
    8.gif
    3.gif
     

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    රත්තරං;19121413 said:
    ශ්‍රී ලංකාවේ ජන ගහනය කොපමනද?


    ශ්‍රිලංකාවේ ඉන්න මනුස්සයන් කොපමණද කියල ඇහුවනම් ඉන්නේ බොහොම පොඩි ගානක් නේද .....
     

    waligamaya

    Well-known member
  • රත්තරං;19121430 said:
    ඔන්න ඔහේ මමම උත්තරේ දෙනවා:sorry:
    තිස් පන් කෝටියයි...

    (තිස් තුන් කෝටියක් දෙවි දේවතාවුන් + කෝටි දෙකක් අමනුස්සයන් )


    මම හිතුවේ ලක්ෂ 58 කියලා :eek::eek::eek:
     

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    මචන්ලා මම නිකමට වගේ බලද්දී මේක දැක්කේ ඇත්තටම මේක ඔක්කොම බැලුවම පේනවා මෙනකයනම් යමක් දන්න එකෙක් කියල...

     

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    සමවෙල්ල අදාල නැති දෙයක් දැම්මට පොඩ්ඩක් හරි සම්බන්දයක් තියෙන නිසයි දැම්මේ
     

    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    ශානුද්රිට පුක් ගහන්න කියහන් බන්...කවුද ඔය වෙසියෝ ෆෝරම් කරන්නේ...ඕකුන්ට ගහන්න ඕනේ ඉස්සෙල්ලම...:dull:

    kauda form karanne? ambalayo tika thama..meketh innawa godak eun :growl:
     
    • Like
    Reactions: king_pandukabaya

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    :):):)


    කලිකාල සහිත මොකක්ද කියලා ගරු නාමයකුත් එතුමාටද තිබුනේ


    කලිකාල සාහිත්‍ය සර්වඥ පන්ඩිත
     

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    දන්තුරේ සටන ඇති වුනේ කුමන කණ්ඩායම් 2 අතරද ?
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,731
    12,754
    113
    • මහවැලි ගග පටන් ගන්නේ කොහෙන්ද ? - සමනල කන්ද මුදුනේ සිට පැන නැග්ගා :P ඇයි හෝර්ටන් තනන නෙවීයි ද :dull:
      [*]

    • ලංකාවේ විශාලම රක්ශිත වනෝද්‍යානය කුමක්ද ? - යාල? මන් හිතුවේ විල්පත්තු කියලා :dull:
      [*]

    • ශ්‍රී ලංකා පෘථුවි චන්ද්‍රිකා මධ්‍යස්ථානය පිහිටියේ කොහේද ? - මොරටුවේද? මන් හිතන්නේ පාදුක්ක :dull:
    මේවා වැරදිද ?