GYM YANA AYYA LA TA RIDei AH

akila1988

Member
May 11, 2015
138
46
0
12115983_1648592062088585_3703383165636817387_n.jpg
 
cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
Ubata pissuda??? Gym yana ekei mugei sambande mokadda? :rofl::rofl: mun mokunda naluwo kiyanne joe abeywickrama fonseka etc :lol::lol:
 
shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
හැට පැනපු රජීණි කාන්ත් තාම කොල්ලගෙ චරිතේ රඟපාන රටේ, ධනුෂ් කොහොමද බං සම්භාව්‍ය වෙන්නෙ. මූ හොද චරිතාං නළුවෙක්. එච්චරයි. කමල් හසාන් වගේ නළුවො නම් අද්විතීය චරිත රගපාලා තියෙනවා.
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මුගේ රඟපෑම් හොඳයි.. ඒ උනාට අද්විතීය චරිතයක් නම් නෙමෙයි.. සාමාන්‍ය නළුවෙක්.. ඇඟ හදාගන්නම කියල නෑනේ නලුවෙක් උනාම.. ඌට ගැලපෙන්නෙ ඔය ශේප් එක තමා.. :sorry:
     
    priyasadm4

    Junior member
  • Aug 16, 2013
    301
    18
    18
    හැට පැනපු රජීණි කාන්ත් තාම කොල්ලගෙ චරිතේ රඟපාන රටේ, ධනුෂ් කොහොමද බං සම්භාව්‍ය වෙන්නෙ. මූ හොද චරිතාං නළුවෙක්. එච්චරයි. කමල් හසාන් වගේ නළුවො නම් අද්විතීය චරිත රගපාලා තියෙනවා.

    Ow bn kamal hasan ge anbe sivam kiyana film eka marama lassanai niyama acting bn