- මහවැලි ගග පටන් ගන්නේ කොහෙන්ද ? - සමනල කන්ද මුදුනේ සිට පැන නැග්ගා
ඇයි හෝර්ටන් තනන නෙවීයි ද
[*]
- ලංකාවේ විශාලම රක්ශිත වනෝද්‍යානය කුමක්ද ? - යාල? මන් හිතුවේ විල්පත්තු කියලා
[*]
- ශ්‍රී ලංකා පෘථුවි චන්ද්‍රිකා මධ්‍යස්ථානය පිහිටියේ කොහේද ? - මොරටුවේද? මන් හිතන්නේ පාදුක්ක







