රත්තරං;19122446 said:ඔතන තියෙන්නේ වෙන කතාවක් බන්.. ඔය ටොප් ලිස්ට් වල තියෙනවා බන් සමහර රටවල ඇහැට පේන්නවත් නැති වාහන..
ඔය මැස්ඩා මචන් වාහන මාකට් එක තියෙන හුගාක් රටවල සෙලින් රේට් එක හුගාක් අඩුයි අනික්වට සාපේක්ශව. ඒකට වාහන නිශ්පාදකයාගෙන්ම හැර වෙනත් ස්පෙයාර් පාර්ට්ස් නැතිකම වගේම මැස්ඩා උන්ගේ ලෝකේ පුරාම තියෙන දහදුරා අසමජ්ජාති නෝන්ඩි සේවා අලෙවි ජාලයත් බලපානවා.
මට උදව්වක් දීපංකෝ බං...





ක්ලච් එක අත අරින ගානට ඈති වෙන්න ඈක්සලරේට් වෙන්නේ නැතුව ඈති......!! 


