ඉබ්බා ඇර ඉතුරු සේරම උරගයෝ තමා# නයා කිඹුලා පොලගා හූනා කබරයා පිඹුරා ඉබ්බා ඇහැටුල්ලා.
මෙතනින් උරග ඝනයට අයත් නොවන සතුන් කවරේද ?
ලේසියි වගේ පෙනුනට ලේසි නෑ පුතෝ ..... !
ඉබ්බත් උරගද මන්දා බන්

ඕවා අන්තිමට ඉගෙන ගත්තේ 2003

ඉබ්බා ඇර ඉතුරු සේරම උරගයෝ තමා# නයා කිඹුලා පොලගා හූනා කබරයා පිඹුරා ඉබ්බා ඇහැටුල්ලා.
මෙතනින් උරග ඝනයට අයත් නොවන සතුන් කවරේද ?
ලේසියි වගේ පෙනුනට ලේසි නෑ පුතෝ ..... !

හා කියපල්ලා බලන්න සිරි ලංකාවේ ප්රථම නවකතාව මොකක්ද කියලා..?
මේ දක්වා ලෝක ඉතිහාසය තුල වැඩිම වතාවක් පවසා ඇති වචන/වාක්ය ඛණ්ඩය කුමක්ද?
මේ දක්වා ලෝක ඉතිහාසය තුල වැඩිම වතාවක් පවසා ඇති වචන/වාක්ය ඛණ්ඩය කුමක්ද?
oka lamayekuta dipan
රක්ත වර්ණයෙන් ඇති පසුබිම සමඟ කඩුවක් දරාසිටිනා සිංහයෙක් සහිත කොඩිය මෙරට පාර්ලිමේන්තුවේදී මුල්වරට මෙරට ජාතික කොඩියක් සඳහා යෝජනා කල පුද්ගලයාගේ නම කුමක්ද?
1964![]()

දන්තුරේ සටන ඇති වුනේ කුමන කණ්ඩායම් 2 අතරද ?
Yakooo meeka patta thread eka ne
I I OOO ai mata meeka miss une?![]()
[FONT="]මනහර නා මණෙවියනිඳ ළවැලි[/FONT][FONT="]පිට[/FONT]
[FONT="]ගෙන මිණි වෙණ තත් නියගින් මැද[/FONT][FONT="]රුවට[/FONT]
......
ඉතිරි පද 2 සම්පුර්ණ කරන්න ...
Yakooo meeka patta thread eka ne
I I OOO ai mata meeka miss une?![]()
එහෙමනං මචෝ welcome උත්තර දීපු නැති ඒවා ගොඩක් තියෙනවා උඩ ඒවාට උත්තර දාමුකෝ බලන්න .....