Shanudri මෙගා Mind ....

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,731
    12,754
    113
    # නයා කිඹුලා පොලගා හූනා කබරයා පිඹුරා ඉබ්බා ඇහැටුල්ලා.

    මෙතනින් උරග ඝනයට අයත් නොවන සතුන් කවරේද ?:oo::oo::oo:

    ලේසියි වගේ පෙනුනට ලේසි නෑ පුතෝ ..... !:no::no:
    ඉබ්බා ඇර ඉතුරු සේරම උරගයෝ තමා
    ඉබ්බත් උරගද මන්දා බන් :lol:
    ඕවා අන්තිමට ඉගෙන ගත්තේ 2003 :sorry:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    අසූ තුනේ ජුලි කලබලය ඇතිවුයේ මොන අවුරුද්දේ මොන මාසයේද?
     
    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,086
    12,042
    113
    Ohio, USA
    රක්ත වර්ණයෙන් ඇති පසුබිම සමඟ කඩුවක් දරාසිටිනා සිංහයෙක් සහිත කොඩිය මෙරට පාර්ලිමේන්තුවේදී මුල්වරට මෙරට ජාතික කොඩියක් සඳහා යෝජනා කල පුද්ගලයාගේ නම කුමක්ද?
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    රක්ත වර්ණයෙන් ඇති පසුබිම සමඟ කඩුවක් දරාසිටිනා සිංහයෙක් සහිත කොඩිය මෙරට පාර්ලිමේන්තුවේදී මුල්වරට මෙරට ජාතික කොඩියක් සඳහා යෝජනා කල පුද්ගලයාගේ නම කුමක්ද?

    මොහොමඩ් නබි
     

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    [FONT=&quot]මනහර නා මණෙවියනිඳ ළවැලි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පිට[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ගෙන මිණි වෙණ තත් නියගින් මැද[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]රුවට[/FONT]

    ......

    ඉතිරි පද 2 සම්පුර්ණ කරන්න ...
     

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    Yakooo meeka patta thread eka ne :lol:
    I I OOO ai mata meeka miss une? :sorry:


    එහෙමනං මචෝ welcome උත්තර දීපු නැති ඒවා ගොඩක් තියෙනවා උඩ ඒවාට උත්තර දාමුකෝ බලන්න .....
     

    waligamaya

    Well-known member
  • [FONT=&quot]මනහර නා මණෙවියනිඳ ළවැලි[/FONT][FONT=&quot]පිට[/FONT]
    [FONT=&quot]ගෙන මිණි වෙණ තත් නියගින් මැද[/FONT][FONT=&quot]රුවට[/FONT]

    ......

    ඉතිරි පද 2 සම්පුර්ණ කරන්න ...


    මේක සදකිදුරු ජාතක වවියේද ගුත්තිලයේද , දන්නේ නැ මචෝ