෴♥ Guess The Film ♥෴

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,027
    113
    Kuwait-Galle
    සොහොන;19125031 said:
    අද දැකපු ෆිල්ම් පිස්සෝ ටික :lol:

    avatar546449_7.gif

    LazyLizard

    avatar542684_1.gif

    The_Dark_Knight

    avatar369164_5.gif

    olu bakka

    avatar50801_1.gif

    Kalegana

    avatar379237_2.gif

    sandaru d

    avatar498630_7.gif

    LZP1992

    avatar412792_7.gif

    kolavari

    බොහොම ස්තුති බන් උබලා නිසා සිරා ෆිල්ම් ටිකක් ගැන කතා කරන්න හම්බවුනා :)

    එල සෙට් වෙමු හෙටත් අපහු.. කට්ටිය නිදි දැන් මගේ hithe..
     
    • Like
    Reactions: LZP1992

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,692
    23,337
    113
    චිත්‍ර පටි පිස්සෙක්. කාන්තාවො 3ක් ගෙදර තනියම. සැබෑ ජීවිතයට චිත්‍ර පටි වලින් ආදර්ශ ගෙන සුපිරි ප්ලෑනකින් තම පවුල රැකගන්නෙක්... .. කුතුහලය පිරි කතාවක්.... සබ් ටයිට්ල්ස් ඔනෙ බලන්න.........

    Drishyam
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,027
    113
    Kuwait-Galle
    මමත් එකක කියනම්.

    මේක ආදී කාලේ සීන් එකක්. ආමි කාරයෙක්. එයාව පිටුවහල් කරනවා ගෝත්‍රික ප්‍රදේශයට. එත් එඅ මනුස්සය ගෝත්‍රික අයත් එක්ක යාලු වෙලා සතුටින් ඉන්නවා. ගෝත්‍රික ගැනියෙකුත් කසාද බදිනවා. ගෝත්‍රික වෙනුවෙන් සටන් වදිනවා.

    ඇඩෙනවා මේක බලනකොට. ගොඩක් පරණ සුපිරිම ගනයේ ෆිල්ම් එකක්.
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,858
    2,160
    113
    Galle
    english ද? තව විස්ටරයක් කියහන්..
    ow english.
    තාත්තා ඔට්ටු අල්ලා පරාද වෙනවා. පොර ඔට්ටුව අල්ලන්නේ වෙන එකෙක්ගේ තොරතුරකට අනුව. ඊට පස්සේ උන් දැන ගන්නවා මොනවා හරි තොරතුරක් පිටට ගිහින් කියලා.
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,368
    2,367
    113
    ඔන්න හින්දි එකක්, කතාවේ නං ගන්ඩ දෙයක් නෑ, බැලුවේ වෙන හේතුවකට. :lol::lol:
    "බිරින්දෑවරු තුන් දෙනාටයි ගෑනු ළමයි තුන් දෙනාටයි මැදිවුණු යාළුවො තුන් දෙනෙක්, ඔක්කොටම හරස් කපන කරදරකාරයෙක්. "

    hindi, adult, comedy

    grand masti da. :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔන්න හින්දි එකක්, කතාවේ නං ගන්ඩ දෙයක් නෑ, බැලුවේ වෙන හේතුවකට. :lol::lol:
    "බිරින්දෑවරු තුන් දෙනාටයි ගෑනු ළමයි තුන් දෙනාටයි මැදිවුණු යාළුවො තුන් දෙනෙක්, ඔක්කොටම හරස් කපන කරදරකාරයෙක්. "

    hindi, adult, comedy

    grand masti da. :baffled:
    හරි :lol::lol:
    p10204813_p_v7_aa.jpg
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ow english.
    තාත්තා ඔට්ටු අල්ලා පරාද වෙනවා. පොර ඔට්ටුව අල්ලන්නේ වෙන එකෙක්ගේ තොරතුරකට අනුව. ඊට පස්සේ උන් දැන ගන්නවා මොනවා හරි තොරතුරක් පිටට ගිහින් කියලා.

    lucky number slevin
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified
    මමත් එකක් දෙන්නන්

    පෘතුවිය දූෂණය වෙලා. හැමෝම ඉන්නෙ වෙනත් කක්ෂගත මධ්‍යස්තාන වල. ඒත් මේවායෙ තියෙන්නෙ හරිම දුක්ඛිත තත්වයක්. ඒත් එක ප්ලැනට් එකක් තියෙනවා පෘතුවිය වගේම. ඒත් ඒකෙ ඉන්නෙ සල්ලි තියෙන අය විතරයි. කෙනෙක් එහෙ ඉන්න තමන්ගෙ අක්ක ගාවට යන්න ලොකු උත්සාහයක් ගන්නවා. එයා යානයක වැඩ කරනවා. ඒත් එයා ඒකෙ ගබඩා කුටීරෙ තියෙන රහසිගත දේවල් හොයගත්තට පස්සෙ ප්ලැනට් එක ගැන සිහිනය බොද වෙනවා. හැමදෙයක්ම රැවටීමක් කියල දැනගන්නවා.

    ලේසි වැඩිද මන්දා. බලපු අයට පටස් ගාල නෝට් වෙයි.

    Elysium?
     
    Roxxx

    Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home
    මමත් එකක කියනම්.

    මේක ආදී කාලේ සීන් එකක්. ආමි කාරයෙක්. එයාව පිටුවහල් කරනවා ගෝත්‍රික ප්‍රදේශයට. එත් එඅ මනුස්සය ගෝත්‍රික අයත් එක්ක යාලු වෙලා සතුටින් ඉන්නවා. ගෝත්‍රික ගැනියෙකුත් කසාද බදිනවා. ගෝත්‍රික වෙනුවෙන් සටන් වදිනවා.

    ඇඩෙනවා මේක බලනකොට. ගොඩක් පරණ සුපිරිම ගනයේ ෆිල්ම් එකක්.

    Dances with Wolves -1990