සොහොන;19125031 said:අද දැකපු ෆිල්ම් පිස්සෝ ටික
![]()
LazyLizard
![]()
The_Dark_Knight
![]()
olu bakka
![]()
Kalegana
![]()
sandaru d
![]()
LZP1992
![]()
kolavari
බොහොම ස්තුති බන් උබලා නිසා සිරා ෆිල්ම් ටිකක් ගැන කතා කරන්න හම්බවුනා![]()
එල සෙට් වෙමු හෙටත් අපහු.. කට්ටිය නිදි දැන් මගේ hithe..
සොහොන;19125031 said:අද දැකපු ෆිල්ම් පිස්සෝ ටික
![]()
LazyLizard
![]()
The_Dark_Knight
![]()
olu bakka
![]()
Kalegana
![]()
sandaru d
![]()
LZP1992
![]()
kolavari
බොහොම ස්තුති බන් උබලා නිසා සිරා ෆිල්ම් ටිකක් ගැන කතා කරන්න හම්බවුනා![]()
චිත්‍ර පටි පිස්සෙක්. කාන්තාවො 3ක් ගෙදර තනියම. සැබෑ ජීවිතයට චිත්‍ර පටි වලින් ආදර්ශ ගෙන සුපිරි ප්ලෑනකින් තම පවුල රැකගන්නෙක්... .. කුතුහලය පිරි කතාවක්.... සබ් ටයිට්ල්ස් ඔනෙ බලන්න.........
අස්ප රේස් යකෝ...අස්ප රේස් අල්ලන ගිහින්ද කැලේ අස්පයෝ අල්ලන ගිහින්ද??


ow english.english ද? තව විස්ටරයක් කියහන්..
ahh uba dan da nagitte?godaaak dura gihin:
Mama balala ennam hemeeta(film ekak newe hode)

ඔන්න හින්දි එකක්, කතාවේ නං ගන්ඩ දෙයක් නෑ, බැලුවේ වෙන හේතුවකට.![]()
"බිරින්දෑවරු තුන් දෙනාටයි ගෑනු ළමයි තුන් දෙනාටයි මැදිවුණු යාළුවො තුන් දෙනෙක්, ඔක්කොටම හරස් කපන කරදරකාරයෙක්. "
hindi, adult, comedy

ඔන්න හින්දි එකක්, කතාවේ නං ගන්ඩ දෙයක් නෑ, බැලුවේ වෙන හේතුවකට.![]()
"බිරින්දෑවරු තුන් දෙනාටයි ගෑනු ළමයි තුන් දෙනාටයි මැදිවුණු යාළුවො තුන් දෙනෙක්, ඔක්කොටම හරස් කපන කරදරකාරයෙක්. "
hindi, adult, comedy
හරිgrand masti da.![]()


ow english.
තාත්තා ඔට්ටු අල්ලා පරාද වෙනවා. පොර ඔට්ටුව අල්ලන්නේ වෙන එකෙක්ගේ තොරතුරකට අනුව. ඊට පස්සේ උන් දැන ගන්නවා මොනවා හරි තොරතුරක් පිටට ගිහින් කියලා.
predestination



මමත් එකක් දෙන්නන්
පෘතුවිය දූෂණය වෙලා. හැමෝම ඉන්නෙ වෙනත් කක්ෂගත මධ්‍යස්තාන වල. ඒත් මේවායෙ තියෙන්නෙ හරිම දුක්ඛිත තත්වයක්. ඒත් එක ප්ලැනට් එකක් තියෙනවා පෘතුවිය වගේම. ඒත් ඒකෙ ඉන්නෙ සල්ලි තියෙන අය විතරයි. කෙනෙක් එහෙ ඉන්න තමන්ගෙ අක්ක ගාවට යන්න ලොකු උත්සාහයක් ගන්නවා. එයා යානයක වැඩ කරනවා. ඒත් එයා ඒකෙ ගබඩා කුටීරෙ තියෙන රහසිගත දේවල් හොයගත්තට පස්සෙ ප්ලැනට් එක ගැන සිහිනය බොද වෙනවා. හැමදෙයක්ම රැවටීමක් කියල දැනගන්නවා.
ලේසි වැඩිද මන්දා. බලපු අයට පටස් ගාල නෝට් වෙයි.
මමත් එකක කියනම්.
මේක ආදී කාලේ සීන් එකක්. ආමි කාරයෙක්. එයාව පිටුවහල් කරනවා ගෝත්‍රික ප්‍රදේශයට. එත් එඅ මනුස්සය ගෝත්‍රික අයත් එක්ක යාලු වෙලා සතුටින් ඉන්නවා. ගෝත්‍රික ගැනියෙකුත් කසාද බදිනවා. ගෝත්‍රික වෙනුවෙන් සටන් වදිනවා.
ඇඩෙනවා මේක බලනකොට. ගොඩක් පරණ සුපිරිම ගනයේ ෆිල්ම් එකක්.