ඔන්න මේකට පිළිතුරු ලැබුනෙ නැති නිසා මමම කියන්නම් හරී .................. !# නයා කිඹුලා පොලගා හූනා කබරයා පිඹුරා ඉබ්බා ඇහැටුල්ලා.
මෙතනින් උරග ඝනයට අයත් නොවන සතුන් කවරේද ?
ලේසියි වගේ පෙනුනට ලේසි නෑ පුතෝ ..... !




හරිද දන්නේ නැහැ බන්... මතක විදිහට දැම්මේ ඔන්න
- ලංකාවේ ජාතික සත්වයා ? - වලි කුකුළා
- ලංකාවේ ජාතික මල ? - නිල් මානෙල්
- ලංකාවේ ජාතික ක්‍රීඩාව ? - වොලිබෝල් (අත් පන්දු කියන්නේ වෙන එකක්...)
- ලංකාවේ ප්‍රථම ජනපති...? - ජේ ආර්?
- ලංකාවේ ප්‍රථම අගමැති ? - ඩී එස් ?
- ලංකාවේ ජාතික ගීය ලිව්වේ කව්ද ? - ආනන්ද සමරකෝන්
- කොටි ත්රස්තයෝ පරාද කල දිනය කවදාද ? - 2009 මැයි 18
- ලංකාවේ උසම දිය ඇල්ල ? - බඹරකන්ද
- ලංකාවේ දිගම ගග ? - මහවැලි
- කළු ගග මුහුදට වැටෙන්නේ කොහෙන්ද ? - කැලණිය? කළුතර? ඔන්න ඔහොම නමක්..හරියට මතක නැහැ
![]()
- වලවේ ගග මුහුදට වැටෙන්නේ කොහෙන්ද ?
- මහවැලි ගග පටන් ගන්නේ කොහෙන්ද ? - සමනල කන්ද මුදුනේ සිට පැන නැග්ගා
- කැළණි ගග මුහුදට වැටෙන්නේ කොහෙන්ද ?
- ලංකාවේ විශාලම රක්ශිත වනෝද්‍යානය කුමක්ද ? - යාල?
- ගංකාවේ වැඩිම පිරිසක් අදහන ආගම මොකක්ද ? - බෞද්ධ
- ලංකාවේ උසම කන්ද කුමක්ද ? - පිදුරුතලාගල
- ලංකාවේ රූපවාහිනී විකාශනය අරඹුනේ කුමන වසරේද ? -
![]()
- ලංකාවේ ප්‍රථම රූපවාහිනී නාලිකාව කුමක්ද ? - ITN ද?
- ශ්‍රී ලංකා පෘථුවි චන්ද්‍රිකා මධ්‍යස්ථානය පිහිටියේ කොහේද ? - මොරටුවේද?
- ලංකාවේ ප්‍රධාන අපනයන බෙෘ්ගය කුමක්ද ? - තේ?
rep +6








කැළණි ගග මුහුදට වැටෙන්නේ කොහෙන්ද ?[*]මහවැලි ගග පටන් ගන්නේ කොහෙන්ද ? - සමනල කන්ද මුදුනේ සිට පැන නැග්ගා
[*]කැළණි ගග මුහුදට වැටෙන්නේ කොහෙන්ද ?![]()
මහවැලි, කැලණි, කළු, වලවේ යන ගංගා![]()

රක්ත වර්ණයෙන් ඇති පසුබිම සමඟ කඩුවක් දරාසිටිනා සිංහයෙක් සහිත කොඩිය මෙරට පාර්ලිමේන්තුවේදී මුල්වරට මෙරට ජාතික කොඩියක් සඳහා යෝජනා කල පුද්ගලයාගේ නම කුමක්ද?
රක්ත වර්ණයෙන් ඇති පසුබිම සමඟ කඩුවක් දරාසිටිනා සිංහයෙක් සහිත කොඩිය මෙරට පාර්ලිමේන්තුවේදී මුල්වරට මෙරට ජාතික කොඩියක් සඳහා යෝජනා කල පුද්ගලයාගේ නම කුමක්ද?BUMP
අලියා වැටුණු වැව ආරච්චි රළට
මුවමස් ගොන මස් අඩු නොමැත කෑමට
ඉතුරු පදපෙලි සම්පුර්ණ කරන්න
අයියනායක කවි පන්තිය නේද ? මතක විදිහට , හොඳට හුරුයි මචන් එත් මතක් වෙන්නේ නැ..
අයිය්යනයක ලියපු එකෙනාගේම වෙනත් කවි පන්තියක්, එකේ නම මේ පදපෙලි දෙකේ තියනවා
First President was William Gopallawa. He was a ceremonial president
අලියා වැටුණු වැව ආරච්චි රළට
මුවමස් ගොන මස් අඩු නොමැත කෑමට
ඉතුරු පදපෙලි සම්පුර්ණ කරන්න
අලියා වැටුණු වැව ආරච්චි රාළට![]()
මුළු ගංගොඩ ම හිටියත් ඔහුගෙ වාලට
ඔහු වැඩිපුර ම බය ලොකු සයිබු නානට
අලියා වැටුණු වැව ආරච්චි රාළට
මුව ගෝණ මස් හිග නොමැත කෑමට
මුළු ගංගොඩ ම හිටියත් ඔහුගෙ වාලට
ඔහු වැඩිපුර ම බය ලොකු සයිබු නානට




Pattai thread eka machan. Thiyena danuma ayeth aluth una. Nodanna dewal godak dana gaththa![]()

සිරිලංකාවේ ප්‍රථම මුද්දර නිකුත් කලේ කවදාද?