LittleCobra

Member
Sep 25, 2015
4,357
142
0
එහෙමද ආස​?
ow bun issara ape ekek hitiya biwwama adala adala phone ekak pole gahanawa

u bona welawata api phn ekata call ekak awat sakkuwen eliyata adinne na

:lol::lol:
patta dial innawa ban,
mekata nam adala na.habaei pora drink ekak danna set weddi,athe sathe na kiyala amaruwen ,keeyak hari danne.tika welawakin ,bothal2k 3k unath kamak na u balen gennanne (poddak very unama)
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මොකක් හරි අපරාධයක් කල්ල පාරෙ දාල ගිහිං උඹ ගොනා වගේ ඇහින්ද :sorry: :sorry:
දැන් බඩු හරි මෙලහටත් FBI එක උඹව හොයාගෙන සද්දෙ ඇහෙන්නැති හෙලිකොප්ටර් වලිං එනව ඇති ගෙයි දොර පුපුරවනකං උඹ දන්නෑ :no: :no:
උඹව අරං ගිහිං කකුල් දෙකෙන් එල්ලල හතිවැටෙනකං ගහල මූණ වතුර බේසමක ඔබද්දි අගේට කියයි ඔව් සෑර් මං තමා මැරුවෙ කියල :sorry: :sorry:
 
miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    මොකක් හරි අපරාධයක් කල්ල පාරෙ දාල ගිහිං උඹ ගොනා වගේ ඇහින්ද :sorry: :sorry:
    දැන් බඩු හරි මෙලහටත් FBI එක උඹව හොයාගෙන සද්දෙ ඇහෙන්නැති හෙලිකොප්ටර් වලිං එනව ඇති ගෙයි දොර පුපුරවනකං උඹ දන්නෑ :no: :no:
    උඹව අරං ගිහිං කකුල් දෙකෙන් එල්ලල හතිවැටෙනකං ගහල මූණ වතුර බේසමක ඔබද්දි අගේට කියයි ඔව් සෑර් මං තමා මැරුවෙ කියල :sorry: :sorry:

    ea ehe bun mehe karanne කකුල් දෙකෙන් එල්ලල ata deka pole gahanawa .. badu banis :sorry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ea ehe bun mehe karanne කකුල් දෙකෙන් එල්ලල ata deka pole gahanawa .. badu banis :sorry:

    එන්නෙ එහෙ FBI එක තමා බොල මෙහෙ කරන්නෙ ලඟම ඉන්න එකාව අල්ලං ගහල මං කලේ කියල කියවගන්න එක :rolleyes: :rolleyes:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මෙහෙම කරන්න බැරිවෙයිද
    :confused::confused::confused:

    පොලිසියට ගිහින් කියපන් ඇහින්දා කියලා
    අයිතිකාරයා ආවොත් දෙන්නම් කියපන්
    එතකන් තියාගන්නම් කියපන්
    උඹව ආයුධ පෙන්නන්න එක්කන් යයිද උඹේ ජින්තු බස්සයිද දන්නේ නෑ හැබැයි

    :rofl::rofl::rofl:
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    මෙහෙම කරන්න බැරිවෙයිද
    :confused::confused::confused:

    පොලිසියට ගිහින් කියපන් ඇහින්දා කියලා
    අයිතිකාරයා ආවොත් දෙන්නම් කියපන්
    එතකන් තියාගන්නම් කියපන්
    උඹව ආයුධ පෙන්නන්න එක්කන් යයිද උඹේ ජින්තු බස්සයිද දන්නේ නෑ හැබැයි

    :rofl::rofl::rofl:

    eka neethiyata pataheniy
    anunge deyak taman laga thaba ganeema daduwan labiya haki waradak.