Virus උණ

seeniro

Active member
  • Jun 4, 2011
    315
    45
    28
    හායි All ,
    මේ දවස් වල වයිරස් උණක් පැතිරෙනවා මචංලා, අපේ ගෙදර මම ද
    ඇතුලුව 3 දෙනෙක් ට බෝ වෙලා තියෙන්නේ.මුලින් ම උගුර රිදිලා
    තමයි පටන් ගන්නෙ.ලෙඩෙක් බලන්න යනකොටත් පරිස්සමෙන් යන්න
    ,ඉක්මනට බෝ වෙනවා.උණ සෙට් උනාම කලින් වගේ නෙමේ ,
    මුලු ඇගම රිදෙනවා. Take care All.:frown:
    ලෙඩේ ගැන දන්න කෙනෙක් ඉන්නවනම් Please Advice...:(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ලෙඩ්ඩු බලන්න යනව :dull: :dull:
    ඉතිං බලපං බැරිවෙලාවත් සොම්බි වෛරස් එකක් ආවොත් සිඞ්හලු අනාතයිනෙ :sorry: :sorry:
    ඇයි කවුරු හරි නෑයෙක් ලෙඩවුනාම යනවනෙ සුවදුක් බලන්න ලේසියෙන්ම ඉන්ෆෙක්ට් වෙනව :( :(
    ඉස්සරහට එන්න නියමිත සොම්බි ඇපෝකලිප්ස් එකෙන් බේරෙන්න නම් අපි රටක් විදිහට මේ වගේ සිරිත් වහාම අතෑරල දාන්න ඕනෙ දැන්ම ඉඳලම :( :(
    සමාජයා බනියි කෙලෙහි ගුණයක් නැති එකා කියයි, ලෙඩක් හැදුනාම බලන්නවත් ආවෙ නෑ හෙන ගහපිය කියයි :dull: :dull:
    ඒත් ඒ බැනපු හැම එකාගෙම පවුලෙ එකා එකා මැරිල නැඟිටල උඹල විතරක් බේරිලා ඉන්නව දකිද්දි තේරෙයි උඹ හරිනෙ කියල :dull: :dull:
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,112
    3,102
    113

    Epaa wena ban ara nenda me nenda..allapu gedara aumty.okkoma Leda balanna enakota..waha kanna hithenawa :growl: