වැසි දිනවල සිදුවන තරුණියන් ඝාතනය කිරිම් මාලාවක්
එය සොයා යන රහස් පරික්ෂකයින් දෙදෙනෙක්
අපරාදකරුවා සොයාගැනීමට හැකිවේද?
Memories of Murder
වැසි දිනවල සිදුවන තරුණියන් ඝාතනය කිරිම් මාලාවක්
එය සොයා යන රහස් පරික්ෂකයින් දෙදෙනෙක්
අපරාදකරුවා සොයාගැනීමට හැකිවේද?
මිතුරන් තිදෙනෙක්ගේ දෛවය වෙනස් කරන ලිපියක්
බාර් එකේ බාත්රූම් එක කාලය හරහා ගමන දොරටුව්ක්ද?
කාලයේ අවුල විසදීමට අනාගතයෙන් සුරුපි ලදක්

ධනවත් ව්‍යාපාරික කාන්තාවකගේ මරණයක්
මෝචරියෙන් ඇගේ දේහය අතුරුදහන් වන්නේ කේසේද?
විශ්‍රාමික වියට්නාම යුද්ධයට සටන් කල සෙබලෙක්
අසල්වැසි වියට්නාම් පවුලක්
පවුලේ පිරිමි දරුවා තම ග්‍රහණයට ගැනීමට උත්සහ දරන මැරවර්යින් පිරිසක්
Gran Torino--- The man " Clint Eastwood" 



Gran Torino--- The man " Clint Eastwood"
The Good The Bad And The Ugly
film series ekama sira
3 great Westerns![]()



ජර්මන් සිර කද්වුරෙන් විශාල පිරිසක් එකවර පලායෑමේ තැතක්
මේ සිදුවන්නෙ තමා ඉල්ලුම් කල ක්‍රීඩාවේ සැලසුම් කල කොටසක්ද නැතිනම් සැබැවක්ද?
ජර්මනියට කඩා වැටුන ගුවන් යානයක සිටි උසස් හමුදා නිලධාරියෙක්
ඔහු මුදාගැනීමට බ්‍රිතාන්‍ය මෙහෙයුමක්
මෙහෙයුමට එක්වන ඇමරිකානු සෙබෙලෙක්
එහෙත් මෙහ්යුමේ අරමුණ එයමද?
නව නිවසකට පැමිණි කුඩා දරුවෙක්
ඔහු හා මිතුරුවන බේස්බෝල් ක්‍රීඩා කරන ලමයි පිරිසක්
සුලු පියාගෙ වටිනා සැමරුවක් ලමයාගෙ වරදින් හානියට පත්වේ
නව නිවසකට පැමිණි කුඩා දරුවෙක්
ඔහු හා මිතුරුවන බේස්බෝල් ක්‍රීඩා කරන ලමයි පිරිසක්
සුලු පියාගෙ වටිනා සැමරුවක් ලමයාගෙ වරදින් හානියට පත්වේ
siraඋත්තරේ Season Of the Witch (2011) - උත්තර දුන්නේ LZP1992
උත්තරේ Hansel & Gretel: Witch Hunters (2013) - උත්තර දුන්නේ LZP1992
