JesonRulez (ජේසෝන් කොල්ල )

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    JesonRulez (ජේසෝන් කොල්ල )

    avatar482203_30.gif


    ජේසෝන් ව නොදන්න කෙනෙක් එළකිරියේ ඉන්න විදියක් නැහැ ..:no::no:හැමදාම කිරියට එන කෙනෙක් නම් ජේසෝන් ව හොදට දන්නවා ...:dull::dull:මොකද හුගක් උන් මහන්සි වෙලා ත්රෙඅඩ් දාලා රෙප් ගන්නකොට ජේසෝන් කරන්නේ ත්රෙඅඩ් දාල හත් පොලේම ගා ගන්න එක ...:lol::lol::lol:හැබැයි මොනවා උනත් හිත හොද එකා ...:):)මොකද කවදාවත් උදවුවක් ඉල්ලුවොත් බැහැ කියන්නේ නැහැ..කොහොම හරි වැඩේ කරලා දෙනවා ..ඒ තරමටම හිත හොද කොල්ල ...ඉදල ඉදල ඉතින් ආතල් වැඩත් කරනවා...ඒවා ඉතින් කිරියේ හැමෝම දන්නවා ...කිරියේ අයගෙන් කීප දෙනෙක් එක්ක විතරයි මම චැටක් දාල තියෙන්නේ ...ඉන් එක්කෙනෙක් ජේසෝන් ..කිසිම ලොකු කමක් නැහැ...දන්න දෙයක් තියෙනවා නම් කිසිම කුහක කමක් නැතුව කියල දෙනවා ...මිනිහගේ බලු කුක්කාගේ 4ටො එකට මම නම් මාරම අසයි ..හරිම හුරතල් පාටයි...username එකෙත් තියෙන්නේ අමුතුම ගතියක් ....චැටක් දානකොට තේරුණ දෙයක් තමයි ඇල් වතුරත් නිවල බොන ජාතියේ කොල්ලෙක් ...එක එකත් එක්ක ලෙසියකට කචල් එකක් දා ගන්න යන්නේ නැහැ ...එහෙම දා ගත්තත් ඒක cool එකේ settle කර ගන්න මිනිහෙක් ..ගම නම් ඉතින් ගාල්ලේ කිවුවට කිරියේ හැමෝම කියන්නේ ඩොටේ එකෙක් කියල ....හැබැයි කොල්ල අගනුවර කිට්ටුව තමයි උසස් අදියපනේ ලබලා තියෙන්නේ ..කාලයක් රැකියව කරලා තියෙන්නෙත් අගනුවර කිට්ටුවමයි ...දැන් නම් ඉතින් ගමට වෙලා ඉන්නවා ...freelancing පාරක් දාගෙනත් හිටියා කාලයක් ..මේක නම් සුවර් නැහැ ..මතක විදියට පවුලේ එකම කොල්ල ...කාලයක් කෙල්ලෙක්ට ආදරය කරලා හිත පාරව ගත්ත කෙනෙක් ...ඔහොම ඔහොම කියන් ගියොත් ගොඩක් තියෙනවා කියන්න ...මේක දැම්මේ මුගේ හොද කියන්න ..මොකද කිරියේ ඉන්න කිසිම ලොකු ලයින් එකක් නැති ඕනි වෙලාවක බොක්කෙන්ම හෙල්ප් කරන එල කොල්ලෙක් ...උඹට සදා ජය ...!!! :):):)

    මේක මම හිතලමයි දැම්මේ ..කවුරුත් කිඋවේ නැහැ මෙහෙම දාන්න කියල :dull::dull::dull:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    කිරියේ ඉන් වැඩියෙම ෆේක් එකවුන්ට තියන් උන්ගෙන් එකෙක්.
    කොටින්ම හෙට අනිද්දට සීඅයිඩී එකෙන් අරන් යන්න ඉන්න එකෙක්.
    සහසුද්දෙන්ම කියනවා නම් එකවුන්ට පටලන් නාල ඉතා හොද පලපුරුද්දක් තියන එකෙක් මේ එකවුන්ට එක උනත් :no:

    මොන උනත් හොද එකා :lol:
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    කිරියේ ඉන් වැඩියෙම ෆේක් එකවුන්ට තියන් උන්ගෙන් එකෙක්.
    කොටින්ම හෙට අනිද්දට සීඅයිඩී එකෙන් අරන් යන්න ඉන්න එකෙක්.
    සහසුද්දෙන්ම කියනවා නම් එකවුන්ට පටලන් නාල ඉතා හොද පලපුරුද්දක් තියන එකෙක් මේ එකවුන්ට එක උනත් :no:

    මොන උනත් හොද එකා :lol:

    :lol::lol::lol::lol:
     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    කිරියේ ඉන් වැඩියෙම ෆේක් එකවුන්ට තියන් උන්ගෙන් එකෙක්.
    කොටින්ම හෙට අනිද්දට සීඅයිඩී එකෙන් අරන් යන්න ඉන්න එකෙක්.
    සහසුද්දෙන්ම කියනවා නම් එකවුන්ට පටලන් නාල ඉතා හොද පලපුරුද්දක් තියන එකෙක් මේ එකවුන්ට එක උනත් :no:


    මොන උනත් හොද එකා :lol:
    :lol::rofl::yes:
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,465
    1,028
    113
    KANDY
    oka nam ballek
    profile picture ekata dan inna ela porak.

    personally danne na habai godak comments and lidawal dakala thiyanawa.
    good luck
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඇත්ත කතාව...උදව්වක් ඉල්ලුවාම ඉතින් අත දිගෑරල උදවු කරන්නේ....:)

    එළකිරි බව්වෙක්:baffled:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Aththa kathaawa :) Maath kamathiy Jeson ayyage Avatar ekata bolt bawwa :D cutttee :)
    Thawa rahasak thiyenavane neda Rigam uncle eka daalaa nane methana :D