ElaKiri Bajaj Pulsar Fan Club-4

  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    menna mage bike eke 2014 version eka same engine,

    20150826_192055_resized_zpsdzfnc5os.jpg

    ම්ම්...බයික් එක නම් වරදක් නෑ...ඉස්සරහ ඇන්ද තමයි අවුල..:eek:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,239
    4,387
    113
    ඇයි එන්නද
    ජන්තු අයියා;19133535 said:
    දත් ඇන්ද බං...:lol::lol::lol:....

    ලොල් බන් අපේ තමා කෙල්ලෝ scooty පදින්නේ එහෙ කෙල්ලෝ පදින්නේ cbr බන් 250cc අඩු dual sport හුගක් පදින්නේ කෙල්ලෝ අපේ නම් මම ජීවෙතෙට කෙල්ලක් dual sport bike පදිනවා දැකලා නැ
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,480
    17,483
    113
    Auckland

    ලොල් බන් අපේ තමා කෙල්ලෝ scooty පදින්නේ එහෙ කෙල්ලෝ පදින්නේ cbr බන් 250cc අඩු dual sport හුගක් පදින්නේ කෙල්ලෝ අපේ නම් මම ජීවෙතෙට කෙල්ලක් dual sport bike පදිනවා දැකලා නැ

    දැන් අවුරුද්දකට විතර කලින් නුවර කෙල්ලෙක් tricker එකක් පැදන් ගියා. නවත්තලා තිබ්බ බයික් එකක්. එක පාරම කෙල්ලෙක් ඇවිත් ක්ශනිකව අරන් ගියා අනිවත්ත පැත්තට :):P
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,239
    4,387
    113
    ඇයි එන්නද
    දැන් අවුරුද්දකට විතර කලින් නුවර කෙල්ලෙක් tricker එකක් පැදන් ගියා. නවත්තලා තිබ්බ බයික් එකක්. එක පාරම කෙල්ලෙක් ඇවිත් ක්ශනිකව අරන් ගියා අනිවත්ත පැත්තට :):P

    අම්මා ගහයි, උස කෙල්ලෙක් ද
    itn එකේ ගියා පබළු කියලා teledrama එකක් එකේ කෙල්ල xlr එකක් පදිනවා

    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    ආ කුකුළනේ..... අද ඩොටේ ගිහින් මේ දැන් ආවේ..... හරිදුවා...... අර අයියලගේ ගෙදර නැවතුනා...... හේතුව ඉතින් දන්නවනේ අපි..... :P :P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ආ කුකුළනේ..... අද ඩොටේ ගිහින් මේ දැන් ආවේ..... හරිදුවා...... අර අයියලගේ ගෙදර නැවතුනා...... හේතුව ඉතින් දන්නවනේ අපි..... :P :P

    අපොයි :baffled:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    iten yako math na ne, adanna epa ban nathi deta. e de ganna hodata igena ganin,

    ara suka thama adanava fb eke kellak na kiyala uta ohoma aduwoth kello set venne na porage fb eka dakkama

    :P:P:P:P:P u අඩන්නේ කෙල්ලෙක් නෑ කියලද??????:dull::dull::dull::dull::dull::lol::lol::lol::lol::lol::lol::lol: :sorry::sorry::sorry::sorry::sorry: බඩා අඩනවා වැල නෑ කියල....:dull::dull::dull::dull::dull::dull::dull::dull: