okak mama danna ekek gaththa jkoa eken
හුයන්නක් කියන්නේ නැතුව හිටපන්
original එකක් තමයි යකොව්
මාත් ඔය ගැන දන්නේ නෑ බං.බලමු දන්න ඵකෙක් සෙට් වෙයි.sony,htc ෆෝන් වල නම් සිංහල පේන්නේ නෑලු බං.

okak mama danna ekek gaththa jkoa eken
mamai google account eka add kaleth sinhala hodata penuna bola
google.lk giyahama kelinma සිංහල kiyalama penuna
aluthin mokuth demme ne

supiri phone ekak thamai
අනේ මන්දා බන්
පැටියා;19136153 said:ලොලිපොප් ද තියෙන්නෙ?
මොඩල් නම්බරේ මොකක්ද About Phone ගියාම තියෙන්නෙ?

original eke penawa machan. Mage gawa thibba s4 and s6 eke elata wada.

Samsung lankawata ewana phone walata witharai sinhala danne machan, wena region ekakata hadapu ekak wenna athi.

SM-G900I නේද අපේ රීජන් එකට එන්නෙ?
ඔව් සුදු ලොලිපොප්
model no ... SM-G900F

පැටියා;19136265 said:SM-G900I නේද අපේ රීජන් එකට එන්නෙ?![]()

රට ඉඳං ගෙනාවනං ඕකට වොරන්ටි නෑනෙ.
මම දන්නේ නැහැ සුදු මෙලෝ දෙයක්
රට ඉදන් ආපු එකෙක් තමයි දුන්නේ
original eke penawa machan. Mage gawa thibba s4 and s6 eke elata wada.


පැටියා;19136321 said:රට ඉඳං ගෙනාවනං ඕකට වොරන්ටි නෑනෙ.
රූට් කරලා සිංහල දාගන්න.
මේකෙ සිංහල වැඩ කියනවා මම නම් පාවිච්චියක් නෑ
https://play.google.com/store/apps/details?id=com.facebook.lite&hl=en


Orginal samsung 4ns wala sinhala pennananawa bn... Habai colne walanm ewa naha. Samsung 4ns wala sinhala support karanne 2.3 gingerbread wala idala. Oka original kiyala sureda?
