sinhala font for samsung galaxy s5

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මාත් ඔය ගැන දන්නේ නෑ බං.බලමු දන්න ඵකෙක් සෙට් වෙයි.sony,htc ෆෝන් වල නම් සිංහල පේන්නේ නෑලු බං.
    :yes:
    ඔව් බන් ,,,
    ඒත් මාශ්මෙලෝ එක්ක htc වලට නම් සිංහල හරිලු ..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :(
    මම දන්නේ නැහැ සුදු මෙලෝ දෙයක්
    රට ඉදන් ආපු එකෙක් තමයි දුන්නේ
    රට ඉඳං ගෙනාවනං ඕකට වොරන්ටි නෑනෙ.
    රූට් කරලා සිංහල දාගන්න.

    මේකෙ සිංහල වැඩ කියනවා මම නම් පාවිච්චියක් නෑ

    https://play.google.com/store/apps/details?id=com.facebook.lite&hl=en
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,309
    2,905
    113
    Orginal samsung 4ns wala sinhala pennananawa bn... Habai colne walanm ewa naha. Samsung 4ns wala sinhala support karanne 2.3 gingerbread wala idala. Oka original kiyala sureda?
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    පැටියා;19136321 said:
    රට ඉඳං ගෙනාවනං ඕකට වොරන්ටි නෑනෙ.
    රූට් කරලා සිංහල දාගන්න.

    මේකෙ සිංහල වැඩ කියනවා මම නම් පාවිච්චියක් නෑ

    https://play.google.com/store/apps/details?id=com.facebook.lite&hl=en
    :)
    ඕකට නම් වැඩ මචෝ
    ඔව් බන් root කරනවා

    :no:
    ඕක දැම්මා බන්
    Orginal samsung 4ns wala sinhala pennananawa bn... Habai colne walanm ewa naha. Samsung 4ns wala sinhala support karanne 2.3 gingerbread wala idala. Oka original kiyala sureda?
    :)
    ඔව් බන් ,,හොදටම චෙක් කරා
    root කරලා දාගන්නවා බන්