Machan Samsung Galaxy S5 eke sinhala penawa. Mage wagawa thiyene S5 SM-G900F version eke. Onea sinhala akurak penawa. Dan ena Samsung ewage sinhala penawa ban. Korian ekek da oka?

අනේ මන්දා බන්
හැබැයි model no එක උබේ එකමයි
පැටියා;19136265 said:SM-G900I නේද අපේ රීජන් එකට එන්නෙ?![]()

මේක තමයි අවුල රිජන් එක වෙන එකක් ඇත්තේ. එක්කෝ ඕක රූට් කරන්න ඕනි. නැත් නම් sammobile එකෙන් අරන් වෙන එකක් ෆ්ලෑෂ් කරන්න වෙයි,
![]()
යාළුවනේ,,,,
samsung galaxy s5 එකක් ලැබුනා.
මේකේ fb එකේ එහෙම තියන සිංහල අකුරු පෙන්නන්නේ නැහැ නේ.
මේකට මොකද කරන්න ඕනි
root කරන්න කියන්න නම් එපා ..
මාත් ඔය ගැන දන්නේ නෑ බං.බලමු දන්න ඵකෙක් සෙට් වෙයි.sony,htc ෆෝන් වල නම් සිංහල පේන්නේ නෑලු බං.


http://www.sammobile.com/firmwares/database/SM-G900F/SM-G900F Sinhala fomts wada bro.