Best Life Aththada machan???

BlueWave

Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    Ubala godak un best life gana dannawa athine, man elakiri eke thread dakka eth ewa tikak paranai, me weddi meka thawa tikak wadipura pathirila athi.. danna aya kiyapallako me pyramid scene ekakda nadda? karapu aya innawada? mata me lagadi ape school set ekak hambuna ekekta passe ekek gaane gihin mekata.. dennek car 2kuth aran. habai un mata enna kiwe na, man wisthara hoyaddi thamai aaranchi une. passe mun matath adagahuwa,man waten piten wisthara hoyala baladdi ape campus eke kollekuth krla u 20000k wiyadam krla 30000k hoyala sathi thunakadi, u kiwa dan mokak unath kamak na wadipura 10k hamba kalane kiyala. me de mokakda aththatama? best life class da seminar da thynawalu,ewata gihin wisthara danagaththa aya ammaruwe watuna aya goda giya aya innawa nam tikak wisthara kypallako...monawa unath ikman salli kynne mokak hari awlak thynawa wage mata hithenne, eth web ekak ehemath thyma loku network ekak anika legal kyla EYALA kynawa :baffled: wisthara tikak daapallako.... wali daaganna rep kapaaganna nam epa :P:P kalin me gana ahala thibba thread walath walli godai...sinhalen type wen na ban ekai singlish walin damme...
     

    L-Smoker

    Member
    මුලින් යන උන් ගොඩ මචන්
    උඹ මේ ටිකේ බැඳුනොත් ගොඩ
    තව මාස 4ක් 5ක් විස්තර හොයලා බැඳුනොත් දාපු ගානත් කෙළ වෙනවා
    ඕවාගේ ලාභ එන්නේ මුල් ටිකේ විතරයි
    පහු වෙන කොට බඳ ගන්න එකෙක් නැහැ, අහන අහන එකා කලින් බැඳිලා
    :lol:

     

    BlueWave

    Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    මුලින් යන උන් ගොඩ මචන්
    උඹ මේ ටිකේ බැඳුනොත් ගොඩ
    තව මාස 4ක් 5ක් විස්තර හොයලා බැඳුනොත් දාපු ගානත් කෙළ වෙනවා
    ඕවාගේ ලාභ එන්නේ මුල් ටිකේ විතරයි
    පහු වෙන කොට බඳ ගන්න එකෙක් නැහැ, අහන අහන එකා කලින් බැඳිලා
    :lol:


    ow ow machan horen badila samahara un ade math kala kynwa eka gana dannawada ahuwama :lol::lol:
     

    Freeway90

    Active member
  • Dec 2, 2011
    697
    89
    28
    Weligama
    12096551_535893526569346_4840974914126763830_n.jpg
     

    sakithcp

    Active member
  • Dec 13, 2007
    411
    55
    28
    Colombo
    @ L-Smoker Thanks machan. meka thanikarama pyramid jaavaramak. godak aya me vage deval ahanne salli dammata passe. bt mama hithanne meka dakala ekek hari beerei.
     

    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    මටත් මේකට බැඳෙන්න කියල පස්සෙන්ම ආව යාලුවො ටිකක්.උන් කියන්නෙ නම් මෙහෙම සීන් එකක්.
    අපි කඩෙන් බඩුවක් ගන්නකොට ඒ බඩුවෙ නිශ්පාදන වියදමට අමතරව කඩ කාරයන්ට,ඒජන්සි වලට යන අතරමැදි මුදලක් තියෙනවනෙ.අපි ඒ බඩුව මුන්ගෙන් ගත්තම අර අතරමැදි මුදල බෙදිල යන්ව අපිටත් අපිට උඩින් ඉන්න අයත් අතර.
    ඔහොම සීන් එකක් තමයි උන් මට නම් කිව්වෙ.
    මම යන්න අදහසක් නැති නිසා වැඩිය හෙව්වෙ නෑ මචන්
     
    Last edited:

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,090
    1,019
    113
    මටත් මේකට බැඳෙන්න කියල පස්සෙන්ම ආව යාලුවො ටිකක්.උන් කියන්නෙ නම් මෙහෙම සීන් එකක්.
    අපි කඩෙන් බඩුවක් ගන්නකොට ඒ බඩුවෙ නිශ්පාදන වියදමට අමතරව කඩ කාරයන්ට,ඒජන්සි වලට යන අතරමැදි මුදලක් තියෙනවනෙ.අපි ඒ බඩුව මුන්ගෙන් ගත්තම අර අතරමැදි මුදල බෙදිල යන්ව අපිටත් අපිට උඩින් ඉන්න අයත් අතර.
    ඔහොම සීන් එකක් තමයි උන් මට නම් කිව්වෙ.
    මම යන්න අදහසක් නැති නිසා වැඩිය හෙව්වෙ නෑ මචන්


    කියන්නා කෙසේ කිඉවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුය.
     

    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    කියන්නා කෙසේ කිඉවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුය.

    ඔව්.අනිත් එක තමයි මචන් උන් ඔක්කොම විස්තර කිව්වෙ නෑ.හරියටම වැඩේ කරන්නෙ කොහොමද කියල කියාදෙන workshop එකක් තියෙනව මුන්ගෙ head office එකේ හැම ඉරිදම.ඒකට යන්න ඕන කිව්ව :P