EK Married Club-16

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
10390506_10203765194008932_1112310581346989095_n.jpg

දැන් අපි මේකට මොනවද කියන්න ඕනේ..:dull:
 
yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    දැන් අපි මේකට මොනවද කියන්න ඕනේ..:dull:

    දැන් අපි මේකට මොනවද කියන්න ඕනේ කියල ඇයි අපි කියා කියා ඉන්නේ, අපි මේකට මොනවා හරි කරන්න ඕන නේද කියල අපෙන්ම අපි අහල අපි මේකට මොනවා හරි කරන්න ඕන නේද
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    දැන් අපි මේකට මොනවද කියන්න ඕනේ කියල ඇයි අපි කියා කියා ඉන්නේ, අපි මේකට මොනවා හරි කරන්න ඕන නේද කියල අපෙන්ම අපි අහල අපි මේකට මොනවා හරි කරන්න ඕන නේද

    how about simply stfu? :)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඇගට පන නෑ. ගිය සිකුරාදා රූ එළිවෙන කං වමනේ සහ බ්රූස් බඩ!
    උණ, නිකං මෙලෝ රහක් නැති ගතියක්...

    එපා වෙලා ඒයි ඉන්නේ!:dull:

    ඇයි අයියේ..මොනා හරි නරක දෙයක්වත් කෑවද?උණ හැදෙනවා ඇත්තේනන් ඇඟේ අමාරුවට..බෙහෙත් ගත්තේ නැද්ද?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අසනීපෙනි කොකටුවෙනි!

    ඇගට පන නෑ. ගිය සිකුරාදා රූ එළිවෙන කං වමනේ සහ බ්රූස් බඩ!
    උණ, නිකං මෙලෝ රහක් නැති ගතියක්...

    එපා වෙලා ඒයි ඉන්නේ!:dull:

    :oo: බෙහෙතක් හේතක් ගත්තේ නැතැයි මාමේ......??
     
    ඇගට පන නෑ. ගිය සිකුරාදා රූ එළිවෙන කං වමනේ සහ බ්රූස් බඩ!
    උණ, නිකං මෙලෝ රහක් නැති ගතියක්...

    එපා වෙලා ඒයි ඉන්නේ!:dull:
    තැම්බුන් හොද්දෙන් ගුන දෙයි සමහරවිට:)