sinhala font for samsung galaxy s5

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Machan Samsung Galaxy S5 eke sinhala penawa. Mage wagawa thiyene S5 SM-G900F version eke. Onea sinhala akurak penawa. Dan ena Samsung ewage sinhala penawa ban. Korian ekek da oka?
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    :(
    අනේ මන්දා බන්
    හැබැයි model no එක උබේ එකමයි

    Firmware version eke mokak da ban. Mama nam firmware update karadin European ewa dala thiyanawa ohoma wela nam na. Update parak danna balanna ODIN eken. Original ekek kiyala sure da ban?
     
    Last edited:

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    කට්ටිය කියල තියන ඒවාට අමතරව facebook එකේ සිංහල පේන්නේ නැත්තම් දැනට facebook Lite කියන එක දාල බලන්න ,

    website වගේ බලනවානම් opera mini එකෙන් බලන්න පුළුවන් සිංහල
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    b.gif
    u.gif
    m.gif
    p.gif
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,730
    6,308
    113
    ගග අද්දර
    පැටියා;19136265 said:
    SM-G900I නේද අපේ රීජන් එකට එන්නෙ? :eek:

    මේක තමයි අවුල රිජන් එක වෙන එකක් ඇත්තේ. එක්කෝ ඕක රූට් කරන්න ඕනි. නැත් නම් sammobile එකෙන් අරන් වෙන එකක් ෆ්ලෑෂ් කරන්න වෙයි,
     

    Pixel Art

    Active member
  • Mar 19, 2013
    559
    49
    28
    මගෙත් සිංහල පෙනුනේ නෑ. HTC 626 එකක්. ඔන්න ඔහේ root කරා දැන් එලට සිංහල වැඩ.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මේක තමයි අවුල රිජන් එක වෙන එකක් ඇත්තේ. එක්කෝ ඕක රූට් කරන්න ඕනි. නැත් නම් sammobile එකෙන් අරන් වෙන එකක් ෆ්ලෑෂ් කරන්න වෙයි,

    SM-G900F Sinhala fomts wada bro.
     

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,695
    1,701
    113
    Kandy
    galaxy-s5.png





    :):):)

    යාළුවනේ,,,,
    samsung galaxy s5 එකක් ලැබුනා.
    මේකේ fb එකේ එහෙම තියන සිංහල අකුරු පෙන්නන්නේ නැහැ නේ.
    මේකට මොකද කරන්න ඕනි
    root කරන්න කියන්න නම් එපා ..

    :(

    Facebook lite app eka daganna , eke penawa, naththam Opera mini dagena complex script on krnna
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    මාත් ඔය ගැන දන්නේ නෑ බං.බලමු දන්න ඵකෙක් සෙට් වෙයි.sony,htc ෆෝන් වල නම් සිංහල පේන්නේ නෑලු බං.

    කව්ද බං කියන්නේ sony 4න් වල පෙන්නේ නෑ කියල...:angry::angry:
     

    sihina_lahiru

    Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    mama danna widiyata Kitkat update ekath ekka sinhala auto penawa.ehema nathnam model number ekata adalawa firmware eka update karapan mage G900F

    Search -http://www.sammobile.com/firmwares