මචෝ,
මම ලගදි Nissan Leaf කාර් එකක් ගත්තා බන් එත් ප්‍රශ්නයකට තියෙන්නේ එක charge කරන්න තැන් හොයාගන්න අමාරු එක මම දන්න තැන් set එකක් තියනවා මම ඒ ටික ඔන්න දැම්ම. මීට අමතරව ඔයාල දන්න වෙන තැන් තියනවනම් මචෝ reply දාපන්. පුලුවන්නම් contact numbers, address එක්කම දාපන්..
මෙන්න දැනට දන්න තැන් ටික...(See the attachment)

Google Play එකට ගහින් මේ app බා ගනින් එකේ ඔක්කොම places තියෙනවා..

Attachments
Last edited: