Nisaan Leaf Charging Points in Sri Lanka

ackasanka

Active member
  • Sep 10, 2007
    127
    54
    28
    මචෝ,

    මම ලගදි Nissan Leaf කාර් එකක් ගත්තා බන් එත් ප්‍රශ්නයකට තියෙන්නේ එක charge කරන්න තැන් හොයාගන්න අමාරු එක මම දන්න තැන් set එකක් තියනවා මම ඒ ටික ඔන්න දැම්ම. මීට අමතරව ඔයාල දන්න වෙන තැන් තියනවනම් මචෝ reply දාපන්. පුලුවන්නම් contact numbers, address එක්කම දාපන්..

    මෙන්න දැනට දන්න තැන් ටික...(See the attachment):P:P

    Google Play එකට ගහින් මේ app බා ගනින් එකේ ඔක්කොම places තියෙනවා.. :lol::lol:
     
    Attachments

    • Capture.JPG
      Capture.JPG
      34.8 KB · Views: 325
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,215
    4,377
    113
    ඇයි එන්නද
    charge karana than vala senaga neda mam davas 2k dakka patta senagak ne inne :(

    vahana 10 vage danna puluwan idamak aran mekak hadanna ona nathham sada anathayi wating list eke inna giyama 2h vage inna venava ne

    uba oka gedara charge karanne nadda
     
    Last edited:

    ackasanka

    Active member
  • Sep 10, 2007
    127
    54
    28
    ගෙදර කරනවා බන් එත් මම Vehicle එක cab service දැම්ම, colombo අවට යන්න ගෙදර charge කරාම ඇති බන් එත් පිට දුවන්න අමරුයි. එකයි charging places හොයන්නේ. දානවනම් දාපන් මචෝ....
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,215
    4,377
    113
    ඇයි එන්නද
    ගෙදර කරනවා බන් එත් මම Vehicle එක cab service දැම්ම, colombo අවට යන්න ගෙදර charge කරාම ඇති බන් එත් පිට දුවන්න අමරුයි. එකයි charging places හොයන්නේ. දානවනම් දාපන් මචෝ....

    oka colombo valin pita duwanava kiyanne kale kana vadak trip yanna hithanna nam ba
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    ගෙදර කරනවා බන් එත් මම Vehicle එක cab service දැම්ම, colombo අවට යන්න ගෙදර charge කරාම ඇති බන් එත් පිට දුවන්න අමරුයි. එකයි charging places හොයන්නේ. දානවනම් දාපන් මචෝ....

    Machan masekata kochchara gewanawada umbata cab service eken?
    Driver kenekuth umbamada damme?
     
    ackasanka

    Active member
  • Sep 10, 2007
    127
    54
    28
    Machan masekata kochchara gewanawada umbata cab service eken?
    Driver kenekuth umbamada damme?

    තාම දාල ටික දවසයි බන් වෙන්නේ , අපේ ලොකු traget නැ daily 3000 වගේ හොයාගන්න තමයි බැලුවේ..දැනට යනවා shape එකේ...ප්‍රශ්නෙ බන් long ඒවා set උනාම යන්න අමරු..එකයි places හොයන්නේ...
     
    ackasanka

    Active member
  • Sep 10, 2007
    127
    54
    28
    anna ape ekek paya 8k charge karala gedara 27000 bila awilla

    නැ බන් වෙන්න බැ මොකද අපේ එක හැමදාම රැට ගහල තියෙන්නේ එළිවෙලා තමයි ගලවන්නේ දැන් cab service දාල මාසයකට කිටුයි පෙරේද අපේ light බිල අවා total 13500 බන් තිබ්බේ....:no:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,215
    4,377
    113
    ඇයි එන්නද
    තාම දාල ටික දවසයි බන් වෙන්නේ , අපේ ලොකු traget නැ daily 3000 වගේ හොයාගන්න තමයි බැලුවේ..දැනට යනවා shape එකේ...ප්‍රශ්නෙ බන් long ඒවා set උනාම යන්න අමරු..එකයි places හොයන්නේ...

    customer kamathi na ban paya 2k vage navathila inna eka nisa oka dura gaman danna ba :no:
     
    ackasanka

    Active member
  • Sep 10, 2007
    127
    54
    28
    ඔන්න මචන්ලා මම තැන් එකක් නෙමයි තැන් 100 ක් හොයාගත්තා , යාළුවොත් එක්ක බෙදාහදාගන්න ඔන්න list එකම දැම්මා, මග නවතින්නේ නැතුව දැන් leaf drive කරපන්...ආ මේ හැම තැනකම unit එකකට 70 ක් ගන්නවලු , එහින්දා හදිසියකට charge කරගන්න හොදයි. :)

    western-province-charging.png

    southern-province-charging.png

    north-western-province-charging.png

    sabaragamuwa-province-charging.png

    central-province-charging.png

    north-central-province-charging.png

    northern-province-charging.png

    uva-province-charging.png
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503

    Good den dankotoweth charging point wagayak enawa:cool:
     
    ackasanka

    Active member
  • Sep 10, 2007
    127
    54
    28
    Good den dankotoweth charging point wagayak enawa

    මචෝ දන්කොටුවේ තියෙනෙ points වල details පුලුවන්නම් දාපන්....;)