Nisaan Leaf Charging Points in Sri Lanka

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔන්න උඹලට ආයෝජන අවස්ථාවක් මේ තියෙන්නේ....
    ඔය ප්‍රධාන පාරක් ආසන්නයෙන් දාගනිල්ලා චාජින්ග් පොයින් 4ක් විතර.........
    නිකං ඉදං සල්ලි තමා.............
     

    ackasanka

    Active member
  • Sep 10, 2007
    127
    54
    28
    ඔන්න උඹලට ආයෝජන අවස්ථාවක් මේ තියෙන්නේ....
    ඔය ප්‍රධාන පාරක් ආසන්නයෙන් දාගනිල්ලා චාජින්ග් පොයින් 4ක් විතර.........
    නිකං ඉදං සල්ලි තමා.............

    මෙන්න නියම අදහස,,,try කරලා බලපන් ....
     

    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    මාත් ටරයි කලා බන් චාජින් පොයින්ට් එකක් දාන්න එකට අවසර දෙන්නේ නැලු බං
     

    රනා

    Member
    Oct 12, 2013
    172
    20
    0
    pirth,AUS
    මචන්, නොදන්න හින්දා අහන්නේ. පොටබල් හොන්ඩා පොඩි ජෙනරේටරයක් ගත්තොත් පාඩු නැද්ද ඔය ලීෆ් තියන උදවිය.. යුනිට් 20ක් චාර්ජ් කරන්න කොච්චර වෙලා යනවද? ඉතින් කාර් එකේ හැමතිස්සෙම ජෙනිය දාගෙන ගියාම අහවරනේ.

    2750041_generator_honda_1.jpg
    මේක කියාද බන්