෴♥ Guess The Film ♥෴

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    යටගිය ටික ගොඩගමු දවසක ඔක්කොම සෙට් වෙලා.
    එදාට අලුත් ඒවා නොදා සෙට් එකම එකතුවෙලා යටගිය ටික ගෙස් කරමු.. මොකද කියන්නේ.. :D

    ඒක හොදයි
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,367
    17,381
    113
    එකෙත් ඔය වගේ සීන් එකක නේ තියෙන්නේ..?

    ow..eketh hysteria gana tamay tiyenne.:yes:..eke vibrator eka hoya ganipu eka ganane tiyenne...:baffled:.meke wenama kathawak yanne machan..supiri film eka... :)
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    රුසියානු නවීන සබ්මැරීනයක්
    ඇමරිකානු නවීන නොවන සබ්මැරීනයක්
    විකිරන කාන්දුවක් ඇති ලෙස මවා පෑමක්
    තවත් රුසියානු සබ්මැරීනයක විනාශයක්


    :rolleyes:


    hunt for red october
    ෆිල්ම් එක බලලා නෑ.පොත කියවලා තියෙනවා
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    ow..eketh hysteria gana tamay tiyenne.:yes:..eke vibrator eka hoya ganipu eka ganane tiyenne...:baffled:.meke wenama kathawak yanne machan..supiri film eka... :)

    අලුත් එකක්ද?? මම බලන්නේ න මචන් ඔය වගේ සීන්. එත් නම කිව්වයින් පස්සේ බලනම් එල නම්..
     

    RABADULLA

    Member
    Feb 25, 2013
    42
    1
    0
    Hard rain

    ela. meekath hoda film ekak

    images
     

    RABADULLA

    Member
    Feb 25, 2013
    42
    1
    0
    පිටසක්වලින් එන යම් දෙයක්. විද්‍යාඟයින් විසින් කරන පරීක්ශනයක්. නමුත් පැන යන ඇය, සොයා යන්නෙ පිරිමින් පමණයි.
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    යටගිය ටික ගොඩගමු දවසක ඔක්කොම සෙට් වෙලා.
    එදාට අලුත් ඒවා නොදා සෙට් එකම එකතුවෙලා යටගිය ටික ගෙස් කරමු.. මොකද කියන්නේ.. :D

    එක කරන්න බැ මචෝ

    වෙන්න ඕනේ මෙහෙමයි :dull:

    ප්‍රශ්නේ අහපු එක්කෙනා වැඩේ හරිනම් කියන්න ඕනේ විදිහ :)

    උතුරු කොරියාව බලා යන නිවේදකයෝ 2 නෙක්
    The Interview (2014 film)
    හරි මචෝ

    එත් වෙන්නේ මෙහෙමයි :no:

    උතුරු කොරියාව බලා යන නිවේදකයෝ 2 නෙක්

    1. වෙනි එක්කෙනා


    ටයිටනික්ද

    2.වැනි එක්කෙනා

    බ්ලැක් ද

    උත්තරේ අහන එකා පැත්ත පලාතෙවත් නැ ජොලියට ඇහුවා ගියා


    උතුරු කොරියාව බලා යන නිවේදකයෝ 2 නෙක්

    1 වෙනි එක්කෙනා

    The Interview (2014 film)

    උත්තරේ අහන එකා
    :)


    ලංකාවේ උන්ට සිංහල තේරෙන්නේ නැ බන් එක නිසා මේ සින් නිසා ඕක කරන්න අමාරුයි බන් :lol: